Sinhala: HORDI Sub Institute8-Wariyapola

HORDI - LOGO

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ උප ආයතන

උපයෝගිතා පර්යේෂණ ඒකකය - වාරියපොළ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විවිධ ආයතන විසින් සංවර්ධනය කරන ලද නව තාක්‍ෂණයන්හි අනුවර්තනය වීමේ හැකියාව පරීක්ෂා කිරීම සඳහා 1986 දී පිහිටුවන ලදී. වාරියපොළ හි පිහිටා ඇත

ක්‍රියාකාරකම්

  • අලුතින් සංවර්ධනය කරන ලද තාක්ෂණයන්හි (ප්‍රභේද සහ වෙනත්) අනුවර්තනය වීමේ හැකියාව පරීක්ෂා කිරීම
  • විදේශීය පහත රට එළවළු වර්ග ඇගයීම
  • එළවළු බීජ නිෂ්පාදනය

අංශ භාර නිළධාරීන් - ARU වාරියපොළ

වී.ආර්.බි.යු.මැණිකේ මිය

කෘෂිකර්ම උපදේශක

අප අමතන්න