
- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකා
- විද්‍යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 81-2388011-12-13
- ෆැක්ස් :(+94) 81-2388234
උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ උප ආයතන
කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය - කල්පිටිය
කල්පිටිය කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය ගන්නෝරුව, උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ (HORDI) විෂය පථයට අයත්වේ. කල්පිටිය අර්ධද්වීපයේ වගාකරන, අදාළ එළවළු සහ පලතුරු සඳහා තාක්ෂණයන් සංවර්ධනය කිරීම සඳහා කල්පිටිය කෘෂිකර්මපර්යේෂණස්ථානයවෙතබලයලබාදීඇත. පුත්තලම් දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කල්පිටිය කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය ඩීඑල්3 කෘෂි පාරිසරික කලාපයට අයත්වේ. අර්ධද්වීපයේ ප්‍රධාන පාංශු කාණ්ඩය වන්නේ රෙගෝසෝල්ය. ප්‍රදේශයේ වගා කරන ප්‍රධාන පලතුරු වන්නේ දෙළුම්,මිදි,පැපොල් සහ පේරය. කල්පිටියේගොවින් ප්‍රධාන වශයෙන් එළවළු, රතුළූණු, අමුමිරිස්, මාළුමිරිස්, පිපිඤ්ඤා, කරවිල, වම්බටු, බීට්,මෑ , බණ්ඩක්කා, වට්ටක්කා සහ ගෝවා වගා කරයි.

පර්යේෂණ හා ප්‍රකාශන
කල්පිටිය කෘෂිකර්ම පර්යේෂණ ස්ථානයේ පර්යේෂණ හා ප්‍රකාශන

සේවාවන්
- විශ්ව විද්‍යාල සිසුන්, පාසල් සිසුන්, ගොවින් සහ දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා පුහුණු වැඩසටහන් පැවැත්වීම.
- රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම: දෙළුම්, පේර, එළවළු
- විදේශීය එළවලු බීජ ඇගයීම
- විශේෂ පොහොර පර්යේෂණ ව්‍යාපෘති

ක්‍රියාකාරකම්
|
|
උප ඒකකයේ නිළධාරින් - ARS කල්පිටිය
එස්.බි.ආනන්ද වීරවර්ණ මයා
නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ
- (+94)32-2260506
- (+94)71-4432436
- a.weerawarna@gmail.com
අප අමතන්න
- ලිපිනය : කෘෂිකර්ම පර්යේෂණ ස්ථානය , කල්පිටිය , ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : arskalpitiya@gmail.com
- විද්‍යුත් තැපෑල : arska@doa.gov.lk
- දුරකථන : +94 322 260506
- ෆැක්ස් : +94 322 260506
- විවෘතයි : සඳුදා සිට සිකුරදා : පෙ.ව 8.30 - ප.ව. 4.15 (සතිඅන්තය සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)