Sinhala: HORDI variety – Potato

HORDI - LOGO

අර්තාපල්

නිකුත් කරන ලද නව ප්‍රභේද

2010 වසරේදී නිකුත් කරන ලදී අස්වනු විභවය 230-30 t/ha අර්තාපල් අංගමාර රෝගයට මධ්‍යස්ත ප්‍රතිරෝධිතාවයක් පෙන්වයි. PCN  සඳහා ප්‍රතිරෝධී වේ.

අර්තාපල් ආකන්ධ වල හැඩය ඕවලාකාරය. එහි පොත්ත හා අලයේ මදය කහ පැහැතිය.