- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්රී ලංකාව
- විද්යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
අර්තාපල්
නිකුත් කරන ලද නව ප්රභේද
2010 වසරේදී නිකුත් කරන ලදී
අස්වනු විභවය 230-30 t/ha
අර්තාපල් අංගමාර රෝගයට මධ්යස්ත ප්රතිරෝධිතාවයක් පෙන්වයි.
PCN සඳහා ප්රතිරෝධී වේ.
අර්තාපල් ආකන්ධ වල හැඩය ඕවලාකාරය. එහි පොත්ත හා අලයේ මදය කහ පැහැතිය.