
- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකා
- විද්‍යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
ඔයිස්ටර් බිම්මල්
නිකුත් කරන ලද ප්‍රභේද

- බිම්මල අවානක හැඩය ගනී. සෙ. මි. 5 -15 විශ්කම්භයකින් යුක්තය
- සුදු පැහැතිය
- දාර සාමාන්‍යයෙන් ඒකාකාරය
- මාංශල කොටස සුදු , තද හා ඝනකම නටුවක් සමඟ වෙනස් විය හැක
- තැලි සුදු පැහැතිය
- බීජාණු වල සටහන (spore print) සුදු පැහැතිය
![]() |
- අවාන් හැඩයක් ගන්නා අතර විෂ්කම්භය සෙ.මි. 5 – 20 යුක්තය
- ලා අළු දුඹුරු පැහැතිය
- දාරය ඒකාකාරය
- මාංශල කොටස සුදු , තද හා ඝනකම්ය
- තැලි සුදු පැහැතිය
- බීජාණු වල සටහන (spore print) සුදු පැහැතිය
![]() |
- බිම්මල තරමක රැලි වැටුන අවං හැඩයක් ගනී. එහි විෂ්කම්භය සෙ.මි. 3 – 3.5 ක් පමණ වේ.
- තද රෝස පැහැ වන අතර කාලයත් සමඟ පැහැය අඩුවේ.
- දාර රැලි වැටි ඇත.
- මාංශලය ලා රෝස පැහැ තද ගතියෙන් යුක්තය
- තැලි රෝස පැහැති වේ.
- බීජාණු වල සටහන (spore print) සුදු පැහැති වේ.
![]() |
Gajamuthu
2006

Makandura White
"Makandura white" released in 2015.
Description of variety:
White colour
High yield - 600-850 g / 01 kg media
- 135-150 g / mushroom
Good keeping quality - 03-04- days (open)
- 10-12 days (Refrigerator)
Good taste

Auricularia

Milky

Sri Lankan Oyster
