Sinhala: HORDI variety – Bitter Gourd

HORDI - LOGO

කරවිල

නිකුත් කරන ලද ප්‍රභේද

නිකුත් කරන ලද වර්ෂය – 2015 අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 12 -15 ශ්‍රී ලංකාවේ  අතරමැදි කලාපය තුල වගාවට සුදුසුය. මධ්‍යම ප්‍රමාණයේ තද කොළ පැහැති ඵල හටගනී. කරලේ මතුපිට අඛණ්ඩ දාර සහිතය.
නිකුත් කරන ලද වර්ෂය– 2015 අස්වැන්න– හෙක්ටයාරයකට ටොන් 15-20 නව දෙමුහුම් ප්‍රභේදයකි ගුණාත්මකභාවය : ආකර්ශනීය පෙනුම (මධ්‍යම ප්‍රමාණය, කරලේ මතුපිට අඛණ්ඩ සුමට දාර සහිතය, ලා කොළ පැහැය,කරලේ දිග සෙන්ටිමීටර් 30 පමණ වේ) ඇතුලත පැහැය :සුදු පළතුරු: ලා කොළ සහ දිලිසෙන මතුපිට මාංස: සුදු කාර්ය සාධනය: දැඩි වර්ධනය ප්‍රති-දියවැඩියා සංයෝග සමඟ ඉහළම ඖෂධීය වටිනාකමක් ඇත. දිවයින පුරා වගාව සඳහා නිර්දේශ කෙරේ.
නිකුත් කරන ලද වර්ෂය –  1968 තරමක් විශාල කරල් සුදු පැහැතිය. කරල් මතුපිට දිග අතට අඛණ්ඩව විහිදුන නෙරුම් ඇත.දිවයින පුරා වගා කිරීමට සුදුසු ය.
නිකුත් කරන ලද වර්ෂය –  1940 මධ්‍යම ප්‍රමාණයේ ලා කොළ පැහැති කරල් මතුපිට දත් වැනි නෙරුම් පිහිටා ඇත. එය සැහැල්ලු තිත්තකමකින් යුක්ත වන අතර දිවයින පුරා  වගාවන්ට සුදුසු ය
නිකුත් කරන ලද වර්ෂය – 2006