
- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකා
- විද්‍යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
- தமிழ்
කරවිල
නිකුත් කරන ලද ප්‍රභේද

නිකුත් කරන ලද වර්ෂය – 2015
අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 12 -15
ශ්‍රී ලංකාවේ අතරමැදි කලාපය තුල වගාවට සුදුසුය.
මධ්‍යම ප්‍රමාණයේ තද කොළ පැහැති ඵල හටගනී. කරලේ මතුපිට අඛණ්ඩ දාර සහිතය.
![]() |
නිකුත් කරන ලද වර්ෂය– 2015
අස්වැන්න– හෙක්ටයාරයකට ටොන් 15-20
නව දෙමුහුම් ප්‍රභේදයකි
ගුණාත්මකභාවය : ආකර්ශනීය පෙනුම (මධ්‍යම ප්‍රමාණය, කරලේ මතුපිට අඛණ්ඩ සුමට දාර සහිතය, ලා කොළ පැහැය,කරලේ දිග සෙන්ටිමීටර් 30 පමණ වේ)
ඇතුලත පැහැය :සුදු
පළතුරු: ලා කොළ සහ දිලිසෙන මතුපිට
මාංස: සුදු
කාර්ය සාධනය: දැඩි වර්ධනය
ප්‍රති-දියවැඩියා සංයෝග සමඟ ඉහළම ඖෂධීය වටිනාකමක් ඇත. දිවයින පුරා වගාව සඳහා නිර්දේශ කෙරේ.
![]() |
නිකුත් කරන ලද වර්ෂය – 1968
තරමක් විශාල කරල් සුදු පැහැතිය. කරල් මතුපිට දිග අතට අඛණ්ඩව විහිදුන නෙරුම් ඇත.දිවයින පුරා වගා කිරීමට සුදුසු ය.
![]() |
නිකුත් කරන ලද වර්ෂය – 1940
මධ්‍යම ප්‍රමාණයේ ලා කොළ පැහැති කරල් මතුපිට දත් වැනි නෙරුම් පිහිටා ඇත. එය සැහැල්ලු තිත්තකමකින් යුක්ත වන අතර දිවයින පුරා වගාවන්ට සුදුසු ය
![]() |
නිකුත් කරන ලද වර්ෂය – 2006
![]() |