- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකා
- විද්‍යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
කරවිල
නිකුත් කරන ලද ප්‍රභේද
නිකුත් කරන ලද වර්ෂය – 2015
අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 12 -15
ශ්‍රී ලංකාවේ අතරමැදි කලාපය තුල වගාවට සුදුසුය.
මධ්‍යම ප්‍රමාණයේ තද කොළ පැහැති ඵල හටගනී. කරලේ මතුපිට අඛණ්ඩ දාර සහිතය.
නිකුත් කරන ලද වර්ෂය– 2015
අස්වැන්න– හෙක්ටයාරයකට ටොන් 15-20
නව දෙමුහුම් ප්‍රභේදයකි
ගුණාත්මයෙන් යුත් ඵලයකි/ප්‍රභේදයකි. මධ්‍යම ප්‍රමාණයේ කටු රහිත මොට දාර සහිත ලා කොළ පැහැයෙන් යුත් ආකර්ශනීය පෙනුමක් සහිතය.
ඵලාවරණය දිලිසෙන සුළු ලා කොළ පාට වේ.
වර්ධන විලාශය : දිරිමත් වර්ධනයක් සහිතයි. ඵලය අඛණ්ඩ මොට දාර සහිතයි.
ඉහල ඖෂධිය ගුණයක් සහිතය. දියවැඩියා රෝග පාලන ගුණය සහිත සංයෝග වලින් යුක්තයි.
දිවයින පුරා වගාව සඳහා නිර්දේශ කෙරේ.
නිකුත් කරන ලද වර්ෂය – 1968
තරමක් විශාල කරල් සුදු පැහැතිය. කරල් මතුපිට දිග අතට අඛණ්ඩව විහිදුන නෙරුම් ඇත.දිවයින පුරා වගා කිරීමට සුදුසු ය.
නිකුත් කරන ලද වර්ෂය – 1940
මධ්‍යම ප්‍රමාණයේ ලා කොළ පැහැති කරල්වල මතුපිට දත් වැනි නෙරුම් පිහිටා ඇත. ඇතැම් අවස්ථාවල සුළු තිත්ත රසයක් මතුවිය හැකි වුවත් දිවයින පුරා (කරවිල වගා කරන ප්‍රදේශවල) වගා කිරීමට සුදුසු බව නිර්දේශ කර ඇත.
නිකුත් කරන ලද වර්ෂය – 2006