දේශීය බීජ නිෂ්පාදන ක‍්‍රියාවලිය ක‍්‍රමවත් කිරීමේ සාකච්ඡාව – 2025.04.22 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශ කර ඇති වී ප‍්‍රභේද, අතිරේක ආහාර බෝග හා එළවළු බීජ නිෂ්පාදනවල ගුණාත්මය ඉහළ නැංවීම හා ජාතික බීජ අවශ්‍යතාවය සපුරාගැනීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ බීජ නිෂ්පාදන වැඩසටහනක් සැලසුම් කිරීම අරමුණු කරගෙන 2025.04.22 වන දින ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී සාකච්ඡාවක් … Continue reading දේශීය බීජ නිෂ්පාදන ක‍්‍රියාවලිය ක‍්‍රමවත් කිරීමේ සාකච්ඡාව – 2025.04.22

ගන්නොරුව Agrifresh සැකසු හා අගය එක්කල කෘෂි නිෂ්පාදන අලෙවිසල පුළුල් කොට නව මුහුණුවරකින් පාරිභෝගික ජනතාවට විවෘත කෙරේ ගන්නොරුව One Stop Super පරිශ්‍රයේ පිහිටි Agrifresh සැකසු හා අගය එක්කල කෘෂි නිෂ්පාදන අලෙවිසල පුළුල් කොට නව මුහුණුවරකින් කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ශිරෝමනී එදිරිමාන්න මැතිනියගේ ප්‍රධානත්වයෙන් 2025-02-06 දින විවෘත කරන ලදී. පාරිභෝගික ජනතාවට ගුණාත්මය තහවුරු කල කෘෂි නිෂ්පාදන … Continue reading ගන්නොරුව Agrifresh සැකසු හා අගය එක්කල කෘෂි නිෂ්පාදන අලෙවිසල පුළුල් කොට නව මුහුණුවරකින් පාරිභෝගික ජනතාවට විවෘත කෙරේ

ෂෙප් සංසදය 2024 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සහ ජයිකා ආයතනය සමඟ එක්ව ක්‍රියාත්මක කරන ජයිකා ෂෙප් හා සැපයුම්දාම ව්‍යුහ ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය මගින් සංවිධානය කරනු ලැබූ ෂෙප් සංසදය 2024 දෙසැම්බර් 18 වන දින ඉතාමත් සාර්ථක ලෙස පවත්වන ලදි. මෙමගින් ෂෙප් ප්‍රවේශය හරහා ගොවීන්ට ලැබී ඇති සාර්ථකත්වයන් පිළිබඳ විශ්ලේෂණය කිරීම, ව්‍යාපෘති ක්‍රියාකාරකම් පිළිබඳ ප්‍රගතිය ඇගයීම, ක්ෂේත්‍ර නිලධාරීන් විසින් ලබා ගත් අත්දැකීම් එකිනෙකා අතර … Continue reading ෂෙප් සංසදය 2024

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ආහාර පර්යේෂණ ඒකකය මඟින් ජනනය කළ නව තාක්ෂණයන් සහ නිෂ්පාදන ව්‍යවසායකයින් අතට පත් කිරීමේ වැඩසටහන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ආහාර පර්යේෂණ ඒකකය මඟින් ජනනය කළ නව තාක්ෂණයන් සහ නිෂ්පාදන 21 ක් සෘජුවම ව්‍යවසායකයින් අතට පත් කිරීමේ වැඩසටහනක් ලෙස මෙය පවත්වන ලදී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙලේ ආහාර නිෂ්පාදන සමාගම් ගණනාවක් මේ අවස්ථාවට කැඳවා තිබුණු අතර, එළිදක්වන … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, ආහාර පර්යේෂණ ඒකකය මඟින් ජනනය කළ නව තාක්ෂණයන් සහ නිෂ්පාදන ව්‍යවසායකයින් අතට පත් කිරීමේ වැඩසටහන

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ ආයතනය මඟින් හඳුන්වා දෙනු ලැබූ නව බෝග ප‍්‍රභේදයන් වගාව සඳහා නිදහස් කරනු ලබන ප‍්‍රභේද නිදහස් කිරිමේ කමිටු රැස්වීම 2024 දෙසැම්බර් මස 09 වන දින ගන්නොරුව සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් කමනී රණතුංග මහත්මියගේ සහභාගීත්වයෙන් පවත්වන ලදී. මෙහිදී නව වී ප‍්‍රභේදයක්, පිපිඤ්ඤා ප‍්‍රභේදයක්, දෙමුහුම් … Continue reading කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රභේද නිදහස් කිරීමේ කමිටු රැස්වීම