RRDI_weed_Intro_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ වී - වල් පැළෑටි කළමනාකරණය

වී වගාවට බලපාන වල් පැලෑටි හානිය

භෝගයක් වගාකිරීමේදී සාර්ථකව වගාව පවත්වාගෙන යාම කෙරෙහි අහිතකර බලපෑම් ඇතිකරන වෙනත් ශාක විශේෂ වල් පැළෑටි ලෙස හැඳින්වේ.

වල් පැළෑටි විශේෂ වී වගාව කෙරෙහි ඍජු හා වක්‍ර අහිතකර බලපෑම් රැසක් ඇති කරයි.

  • නිශ්පාදන පිරිවැය වැඩි කරයි
  • අස්වැන්න සහ එහි ගුණාත්මක බව හීන කරයි

එබැවින් වී වගාවේදී ප්‍රධානතම පලිබෝධයන් ලෙස හඳුනාගෙන ඇත.

වල් පැළයක් ලෙස ශාකයක් හඳුනා ගැනීම සීරුවෙන් සිදු කළයුතු කාර්යයකි.

  • ක්ෂේත්‍රයක් ආශ්‍රිතව ඇති සියලු ශාක විශේෂ වල් පැළෑටි නොවේ.
  • සමහර විශේෂ වගාව කෙරෙහි අහිතකර බලපෑම් එල්ල කරන අතර සමහරක් හිතකර වීමට ඉඩ ඇත.
    • නයිට්‍රජන් තිරකරන විශේෂ
    • සමහර ශාක විශේෂ වල් පැළ වල වර්ධනය අඩාල කරන ලක්ෂණ පෙන්වයි.
    • පසට අමතර කාබනික ද්‍රව්‍ය එක කරයි.

වල්පැළෑටි පාරිසරික සම්පත් සඳහා වී ශාක සමඟ තරඟ කරයි. නමුත් බොහෝමයක් වල් පැලෑටි වගාවක්ෂේත්‍රයෙන් තුරන් කිරීමට හේතු නොවේ.

විවිධ අයුරින් වල් පැළෑටි වර්ගීකරණය කරනු ලබයි

  • ජීව විද්‍යාත්මක වර්ගීකරණය
  • රූපාකාරය
  • ජීවන චක්‍රය ගත කරන කාලය

වී වගා ක්ෂේත්‍ර තුල වල් පැළෑටි සරුව වැඩෙන්නේ ඇයි?

වල් පැළෑටි වර්ගීකරණය

වී වගාවේ ප්‍රධාන වල් පැළෑටි

ඒකාබද්ධ වල් පැළ කළමනාකරණය 

වැඩිදුර කියවන්න >>

වැඩිදුර කියවන්න >>

වල් පැළ වලින් සිදුවන වාසි

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.