rrdi_weed_iwmp_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ සහල් - වල් පැළෑටි කළමනාකරණය

ඒකාබද්ධ වල් පැලෑටි කළමනාකරණය

වල් පැලෑටි පාලනය

  •  වල් පැලෑටි උවදුර සීමා කිරීම සහ භෝග සමඟ වල් පැලෑටි වල තරඟකාරිත්වය අවම කිරීම සඳහා බහුවිධ ශිල්පීය ක්‍රම යෙදීම.
  • වගා කටයුතු ඇරඹීමෙන් පසු හෝ යම් අවස්ථාවකදී යම් ස්ථානයක ඒ වනවිටත් ස්ථාපනය වී ඇති වල් පැලෑටි ඉවත් කිරීම මෙයින් අදහස් කෙරේ.

අරමුණ

  • මෙහිදී වල් පැලෑටි මඟින් වන ද්විආකාර පාඩුව එනම් වල් පැලෑටි පාලනය සඳහා වැයවන වියදම සහ වල් පැලෑටි ක්ෂේත්‍රයේ පැවතීමෙන් වන අස්වනු හානිය අතරමැද අවස්ථාවක වගාව පවත්වා ගැනීමට උත්සාහ දරනු ලැබේ.
 
වල් පැලෑටි කළමණාකරණය

  • යම් ක්ෂේත්‍රයක වගාව ඇරඹීමට පෙර සිටම වල් පැලෑටි කළමනාකරණය කළ යුතුය. ඒ සඳහා ක්ෂේත්‍රයට වල් පැලෑටි ඇතුල් වීම, ස්ථාපනය වීම, ක්ෂේත්‍රය තුල පැතිරීම යන කරුණු වැලැක්වීමත්, යම් හෙයකින් වල් පැල ක්ෂේත්‍රය තුල ඇති වුවහොත් ඒවා මර්ධනය කිරීමත් සිදු කළ යුතුය.

 අරමුණ

  • ආර්ථික වශයෙන් හානිකළ හැකි මට්ටමට තරඟකාරී වල් පැලැටි වලින් තොර භෝග නිෂ්පාදනයක් සඳහා පවතින සියලුම දැනුම සහ මෙවලම් භාවිතා කිරීම.
 
වල් පැලෑටි කළමනාකරණය (වල්පැලෑටි ඇතිවීම වැලක්වීම + වල් මර්ධනය)

  • යම් ක්ෂේත්‍රයක වගාව ඇරඹීමට පෙර සිටම වල් පැලෑටි කළමනාකරණය කළ යුතුය. ඒ සඳහා ක්ෂේත්‍රයට වල් පැලෑටි ඇතුල් වීම, ස්ථාපනය වීම, ක්ෂේත්‍රය තුල පැතිරීම යන කරුණු වැලැක්වීමත්, යම් හෙයකින් වල් පැල ක්ෂේත්‍රය තුල ඇති වුවහොත් ඒවා මර්ධනය කිරීමත් සිදු කළ යුතුය.

 අරමුණ

  • ආර්ථික වශයෙන් හානිකළ හැකි මට්ටමට තරඟකාරී වල් පැලැටි වලින් තොර භෝග නිෂ්පාදනයක් සඳහා පවතින සියලුම දැනුම සහ මෙවලම් භාවිතා කිරීම.
 
වී වගාවේදී වල් පැලෑටි වල බලපෑම

වී වගාවට අහිතකර බලපෑමක් ඇතිකරන වල් පැළෑටි මර්දනය කල යුතුය.වගාව කෙරෙහි වල් පැලෑටි වල හානිය ඇතිකරන තීරනාත්මක අවධිය වන්නේ

  • වැපිරීමෙන් සති 2 ට පසු 
  • සති 5-8 දක්වා 
ඒකාබද්ධ වල් පැලෑටි කළමනාකරණයේදී විවිධ තාක්ෂණික උපායමාර්ග භාවිතා කරනු ලැබේ.

වැඩිදුර විස්තර >>