rrdi_weed_intro_si

RRID- Bathalagoda LOGO

ශ්‍රී ලංකාවේ සහල් - වල් පැළෑටි කළමනාකරණය

වල් පැලෑටි - නොගැලපෙන තැන් ගලපා ගන්නෝ

වල් පැලෑටි යන්න "බෝග වගාවට බාධා කරන ඕනෑම ශාක විශේෂයක්" ලෙස අර්ථ දැක්විය හැක

ඇති කරන බලපෑම

  • වී වගාවේදී සෘජු/වක්‍ර වශයෙන් විශාල ආර්ථික පාඩු ඇති කරයි
  • නිෂ්පාදන පිරිවැය වැඩි කරයි.
  • අස්වැන්න සහ/හෝ බෝගයේ ගුණාත්මකභාවය අඩු කරයි.
  • එබැවින් වී වගාවේ ප්‍රධාන පළිබෝධයන් ලෙස සැලකේ

ශාකයක් වල් පැලෑටියක් ලෙස හැඳින්වීම

වල් පැලෑටියක් ලෙස යම් ශාකයක් හැඳින්වීම ප්‍රවේශමෙන් කළ යුතුය.

  • වගා ක්ෂේත්‍රයේ සියලුම ශාක විශේෂ වල් පැලෑටි නොවිය හැක.
  • සමහර විශේෂයන් හානිකර බලපෑම් ඇති කළ හැකි අතර සමහරක් භෝග සඳහා යහපත් බලපෑමක් ලබා දිය හැකිය. එනම්;
    • නයිට්‍රජන් තිර කිරීමට සහාය වීම.
    • අනෙකුත් වල් පැලෑටි පාලනය කිරීම.
    • පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම ආදිය.
    • වල් පැලෑටි වී ශාකය සමඟ පාරිසරික සම්පත් සඳහා තරඟ කරයි.

නමුත් සාමාන්‍යයෙන් බෝගය සම්පූර්ණයෙන් විනාශ කර නොදමයි.

වල් පැලෑටි වර්ගීකරණය

වල් පැලෑටි විවිධ ආකර වලින්  වර්ගීකරණය කර ඇත.

  • ජෛව විද්‍යාත්මක වර්ගීකරණය 
  • ජීවන චක්‍රයේ කාල පරාසය අනුව 
  • රූපාකාර අනුව 

කුඹුරුවල වල් පැලෑටි බහුලව වැඩෙන්නේ ඇයි?

වල් පැලෑටි වර්ගීකරණය

වැඩිදුර විස්තර >>

වී වගාවට හානිකරන ප්‍රධාන වල් පැළෑටි විශේෂ

එකාබද්ධ වල පැළෑටි කළමනාකරණය