- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
ශ්‍රී ලංකාවේ සහල් - වල් පැළෑටි කළමනාකරණය
වල් පැලෑටි - නොගැලපෙන තැන් ගලපා ගන්නෝ
වල් පැලෑටි යන්න "බෝග වගාවට බාධා කරන ඕනෑම ශාක විශේෂයක්" ලෙස අර්ථ දැක්විය හැක
ඇති කරන බලපෑම
- වී වගාවේදී සෘජු/වක්‍ර වශයෙන් විශාල ආර්ථික පාඩු ඇති කරයි
- නිෂ්පාදන පිරිවැය වැඩි කරයි.
- අස්වැන්න සහ/හෝ බෝගයේ ගුණාත්මකභාවය අඩු කරයි.
- එබැවින් වී වගාවේ ප්‍රධාන පළිබෝධයන් ලෙස සැලකේ
ශාකයක් වල් පැලෑටියක් ලෙස හැඳින්වීම
වල් පැලෑටියක් ලෙස යම් ශාකයක් හැඳින්වීම ප්‍රවේශමෙන් කළ යුතුය.
- වගා ක්ෂේත්රයේ සියලුම ශාක විශේෂ වල් පැලෑටි නොවිය හැක.
- සමහර විශේෂයන් හානිකර බලපෑම් ඇති කළ හැකි අතර සමහරක් භෝග සඳහා යහපත් බලපෑමක් ලබා දිය හැකිය. එනම්;
- නයිට්රජන් තිර කිරීමට සහාය වීම.
- අනෙකුත් වල් පැලෑටි පාලනය කිරීම.
- පසට කාබනික ද්‍රව්‍ය එකතු කිරීම ආදිය.
- වල් පැලෑටි වී ශාකය සමඟ පාරිසරික සම්පත් සඳහා තරඟ කරයි.
නමුත් සාමාන්‍යයෙන් බෝගය සම්පූර්ණයෙන් විනාශ කර නොදමයි.
වල් පැලෑටි වර්ගීකරණය
වල් පැලෑටි විවිධ ආකර වලින් වර්ගීකරණය කර ඇත.
- ජෛව විද්‍යාත්මක වර්ගීකරණය
- ජීවන චක්‍රයේ කාල පරාසය අනුව
- රූපාකාර අනුව

කුඹුරුවල වල් පැලෑටි බහුලව වැඩෙන්නේ ඇයි?
වල් පැලෑටි වර්ගීකරණය
වැඩිදුර විස්තර >>
වී වගාවට හානිකරන ප්‍රධාන වල් පැළෑටි විශේෂ
එකාබද්ධ වල පැළෑටි කළමනාකරණය