Agri_news_more – si_2023

කෘෂිකාර්මික පුවත් සහ දැන්වීම් - 2023

කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ – 6) රජයේ නිලධාරීන් ශිෂ්‍යත්ව පදනම මත බඳවා ගැනීමේ තරඟ විභාගය – 2023 (2024/2026 ශිෂ්‍ය කණ්ඩායම)

ප්‍රතිඵල ලේඛනය
Englishසිංහලதமிழ்

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ – 6) සඳහා සිසුන් ඇතුලත් කරගැනීමේ තරඟ විභාගය – 2023 (2024/2026 ශිෂ්‍ය කණ්ඩායම)

ප්‍රතිඵල ලේඛනය
Englishසිංහලதமிழ்

පැල තවාන් සංවර්ධන සහායක පාඨමාලාව (NVQ 4) සහ උද්‍යාන අලංකරණ ශිල්පී පාඨමාලාව (NVQ 4)  සඳහා අයදුම්පත් කැඳවීම

බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන, ප්‍රාථමික ශිල්පීය හා අර්ධ ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL -1/PL -2 හා PL -3 සේවා කාණ්ඩවල) නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු දැනුම් දීම -2024

ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
15 පරිශිෂ්ටයේ ආකෘතියEnglishසිංහලதமிழ்
මුරකරු (ඇමුණුම 01)Englishසිංහලதமிழ்
කම්කරු (ඇමුණුම 02)Englishසිංහලதமிழ்
කාර්යාල සේවක සේවය (ඇමුණුම 03)Englishසිංහලதமிழ்
ලොරි පවිත්‍රකරු (ඇමුණුම 04)Englishසිංහලதமிழ்
රියදුරු (ඇමුණුම 05)Englishසිංහලதமிழ்
පස් අදින යන්ත්‍ර ක්‍රියාකරු (ඇමුණුම 06)Englishසිංහලதமிழ்
ගබඩාකරු (ඇමුණුම 07)Englishසිංහලதமிழ்
යන්ත්‍රාගාර උපස්ථායක (ඇමුණුම 08)Englishසිංහලதமிழ்
යාන්ත්‍රික ශිල්පී (ඇමුණුම 09)Englishසිංහලதமிழ்
යන්ත්‍ර ශිල්පී (ඇමුණුම 10)Englishසිංහලதமிழ்
වඩුකරු (ඇමුණුම 11)Englishසිංහලதமிழ்
කාර්මික ශිල්පී (ඇමුණුම 12)Englishසිංහලதமிழ்
පර්යේෂණ උප සහකාර (ඇමුණුම 13)Englishසිංහලதமிழ்
මී මැසි පාලක (ඇමුණුම 14)Englishසිංහලதமிழ்
බද්ධකරු (ඇමුණුම 15)Englishසිංහලதமிழ்
අරක්කැමි (ඇමුණුම 16)Englishසිංහලதமிழ்

පේරාදෙණිය, බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයට අයත් අතිරේක අධ්‍යක්ෂ (බීජ වී හා වෙනත් ක්ෂේත්‍ර බෝග) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නුවරඑළිය දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

මහනුවර දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

ගන්නෝරුව, බීජ පරීක්ෂණාගාරයේ ප්‍රධාන කෘෂි විද්‍යාඥ (බීජ තාක්ෂණය) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ පටක රෝපණ විද්‍යාගාරයේ වායු සමීකරණ 04 ක් සපයා සවිකර ගැනීම

නිවේදනයEnglishසිංහලதமிழ்
බීජ හා රෝපණ ද්‍රව්‍ය සංවර්ධන මධ්‍යස්ථානයට අයත් අතිරේක අධ්‍යක්ෂ (සංවර්ධන) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

ගන්නෝරුවපැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පැලෑටි ජාන සම්පත් ඇගයීමජෛව තාක්ෂණය හා දත්ත කළමනාකරණය) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

වාරිමාර්ග අමාත්‍යාංශයේ වාරිමාර්ග අංශය යටතේ පවතින අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

පලතුරු ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන්ගේ තොරතුරු කළමනාකරණ පද්ධතිය

ලියාපදිංචි වීම සඳහා >>

පැල තවන් සංවර්ධන සහයක පාඨමාලාව (NVQ 4)  සඳහා අයදුම්පත් කැඳවීම 2023 – II

බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

මහඉලුප්පල්ලම, ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රසම්පාදන කමිටු සභාපති විසින් “ Dji MATRICE 210 V2 ඩ්‍රෝන් යානය සඳහා RTK High Precision GNSS Mobile Station එකක්” මිල දී ගැනීමට මිල ගණන් කැඳවනු ලැබේ

නිවේදනයEnglishසිංහලதமிழ்

උද්‍යාන අලංකරණ ශිල්පී / භූ දර්ශන සංවර්ධන සහායක පුහුණු පාඨමාලාව (NVQ Level 3/4) සේවා සංස්කරණ අභ්‍යාස ආයතනය, ගන්නොරුව

බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

කල්පිටියකෘෂිකර්ම පර්යේෂණ ස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

කොළඹ දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය සඳහා එකඟතාවය විමසීම

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු තනතුරුවල රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

මාකඳුර, තිරසාර කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අතිරේක අධ්‍යක්ෂ තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

ශ්‍රි ලංකා තාක්ෂණ සේවයට අයත් I ශ්‍රේණියේ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය – 2023.07.01 දිනට වලංගුවන

 ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
 ජ්‍යෙෂ්ඨතා ලේඛනයEnglishසිංහලதமிழ்

ගන්නෝරුව, සේවා සංස්කරණ අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුහුණු) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

ගන්නෝරුව, ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (තොරතුරු සන්නිවේදන තාක්ෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික අර්ධ ශිල්පීය (PL -2) සේවා ගණයේ පුරප්පාඩු පිරවීම සඳහා අයදුම්පත් කැඳවීම – සීමිත

අයදුම්පත් කැඳවීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

තාක්ෂණ සහායක (ව්‍යාප්ති/ පර්යේෂණ/ විදුලි/ සිවිල්/ යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරින්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය  2023.01.01 දිනට වලංගුවන

නිවේදනයEnglishසිංහලதமிழ்
තාක්ෂණ සහායක නිලධාරීන්ගේ ඡේෂ්ඨතා ලේඛනයEnglishසිංහලதமிழ்
රාජ්‍ය සේවා කොමිෂන් සභා චක්‍රලේඛ 02/2022 අනුව තනතුරු වලට පත් කිරීම. ශ්‍රී.ලං.ග.සේ. 1 ශ්‍රේණියේ ගණකාධිකාරී තනතුර, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
නිවේදනයEnglishසිංහලதமிழ்
ජිව දත්ත ආකෘතිය Englishසිංහලதமிழ்
පළතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

 බෝඹුවල, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනය Englishසිංහලதமிழ்

රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විනය පරීක්ෂණ නිලධාරීන්ගේ සංචිතයේ ලියාපදිංචි වීම සඳහා සේවයේ නියුතු නිලධාරීන් වෙතින් අයදුම්පත් කැඳවීම

නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

අධ්‍යක්ෂ (ස්වභාවික සම්පත් කළමනාකරණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

කෙසෙල් සහ මඤ්ඤොක්කා අගය එකතු කළ නිෂ්පාදන සඳහා තාක්ෂණික දැනුම භාවිතය පිළිබඳ පුහුණු මාලාව 2023.08.24 සහ 25 යන දිනයන් හිදී පැවැත්වේ. මේ සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දැන් ලියාපදිංචි කෙරේ.

වැඩි විස්තර මෙතැනින් >>

 

ගොවි ක්ෂේත්‍ර දිනය තේමා කොටගත් කෘෂිකාර්මික ප්‍රදර්ශනය, ගන්නොරුව කෘෂි තාක්ෂණ උද්‍යාන පරිශ්‍රයේ දී මේ වන විට පැවැත්වේ. ගොවි ජනතාවගේ ඉහල සහභාගීත්වය දිරිමත් කිරීම අරමුණු කරගනිමින් 2023 අගෝස්තු 05 දක්වා මෙම ප්‍රදර්ශනය දීර්ඝ කිරීමට සංවිධායක කමිටූව තීරණය කර ඇත. ඒ සඳහා සහභාගී වීමට ඔබ සැමට ආරාධනා…

මඩකලපුව, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නාරාහේන්පිට, ගුවන් විදුලි ගොවි සේවාවේ අතිරේක අධ්‍යක්ෂ (ගුවන් විදුලි ගොවි සේවාව) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

බිංදු ජල සම්පාදන පද්ධති 10ක් සපයා ස්ථාපිත කිරීම සඳහා මිල ගණන් කැඳවිම, ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය – මහඉලුප්පල්ලම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ගොවි ක්ෂේත්‍ර දිනය හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය 2023 අගෝස්තු මස 03 සහ 04 යන දෙදින පුරා ගන්නෝරුව කෘෂි තාක්ෂණ උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වේ.

නව කෘෂි තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා මෙම වැඩසටහනට සහභාගී වන ලෙස කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ සියළු පාර්ශවකරුවන් වෙත, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරාධනා කර සිටී.

RRDI ක්ෂේත්‍ර දිනය

වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ මඟින් වී වගාව ආශ්‍රිත නව තාක්‍ෂණය මහජනතාව අතරට ගෙනයාමේ අරමුණින් විවෘත ක්ෂේත්‍ර දිනයක් 18-07-2023 දින සංවිධානය කෙරිනි. මෙම සේවාව වඩාත් පුළුල් කිරීමේ අරමුණින් එම වැඩසටහන ජූලි 19 සහ 20 යන දිනයන්හිදීද පෙ.ව.9.00 – ප.ව.3.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව, වී පර්යේෂණ ආයතනය මගින් දන්වා සිටී.

වී වගාවට සම්බන්ධ පාර්ශවකරුවන්හට, බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම වැඩසටහන හා සම්බන්ධවීමෙන් නව තාක්ෂණික දැනුම ලබා ගැනීමට, එම ආයතනය ආරාධනා කර සිටී.

ඡායාරූප එකතුව මෙතැනින් >>

ඩ්‍රෝන් යානයෙන් ලබා ගන්නා දත්ත විශ්ලේෂණය කිරීම සඳහා ඩෙස්ක්ටොප් පරිගණකයක් (Desktop Workstation Computer) මිල දී ගැනීම : ගොවිපල යාන්ත්‍රික පර්යේෂණ මධ්‍යස්ථානය – මහඉලුප්පල්ලම, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
ලංසු කැඳවීමේ නිවේදනයEnglishසිංහ தமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය/අර්ධ ශිල්පීය සේවා ගණයට අයත් ඒකාබද්ධ සේවයේ  සහ  දෙපාර්තමේන්තුගත තනතුරු දරණ ( PL – 2 / PL – 3 කාණ්ඩවලට අයත් රියදුරු, පස් අදින යන්ත්‍ර ක්‍රියාකරු , ගබඩාකරු , යන්ත්‍රාගාර උපස්ථායක , යාන්ත්‍රික ශිල්පී , යන්ත්‍ර ශිල්පී ,වඩුකරු, පෙදරේරු ,  විදුලි ශිල්පී , යන්ත්‍ර පරිවාරක , කාර්මික ශිල්පී , පර්යේෂණ උපසහකාර , මී මැසි පාලක , බද්ධකරු , අරක්කැමි , බීජකරු , සංචාරක බංගලා භාරකරු , ස්ටුවර්ඩ් , අකුරු අමුණන්නා , පොත් බැඳුම්කරු , සිනමා යන්ත්‍ර ක්‍රියාකරු , වීඩියෝ සංස්කරණ ශිල්පී , හඬ පටි ගත කිරීමේ ශිල්පී ,  වීඩියෝ /කැමරා ඡායාරූප ශිල්පී සහයක ) නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු  – 2024

ස්ථාන මාරු කැඳවීමේ ලිපියEnglishසිංහලதமிழ்
නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන වාර්ෂික ස්ථාන මාරු අයදුම්පතEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු පටිපාටියEnglishසිංහලதமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL – 1 කාණ්ඩවලට) අයත් නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු – සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2023.07.31 වේ.

ස්ථාන මාරු කැඳවීමේ ලිපියEnglishසිංහලதமிழ்
නිලධාරීන් විසින් ඉදිරිපත් කරනු ලබන වාර්ෂික ස්ථාන මාරු අයදුම්පතEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු පටිපාටියEnglishසිංහලதமிழ்

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) 2021/2023 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගැනීමේ නාමලේඛණය – 2

නාම ලේඛණය  Englishසිංහලதமிழ்

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් අනුයුක්ත කිරීම – 2021/2022 ශිෂ්‍ය කණ්ඩායම (විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත)

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, ලබුදූව – නාම ලේඛණයEnglishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, වාරියපොල – නාම ලේඛණයEnglishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, පාලමූන – නාම ලේඛණයEnglishසිංහලதமிழ்
ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලය, පරන්තන් – නාම ලේඛණයEnglishසිංහලதமிழ்

අධ්‍යක්ෂ (ව්‍යාප්ති හා පුහුණු) තනතුරේ රාජකාරී ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) – 2021/2023 අධ්‍යයන වර්ෂය (විවෘත තරඟ විභාගය) – 2023.05.25 දින පාඨමාලාවේ ලියාපදිිංචි නොවූ සිසුන් නිසා ඇති වූ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම

ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලත් නාම ලේඛණයEnglishසිංහලதமிழ்

බණ්ඩාරවෙල, ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) තනතුරේ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

නිවේදනය English සිංහල தமிழ்

කෙසෙල් සහ මඤ්ඤොක්කා අගය එකතු කළ නිෂ්පාදන සඳහා තාක්ෂණික පුහුණුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය සහ UNIDO සංවිධානය එක්ව සංවිධානය කරනු ලබන ඉහත පුහුණු වැඩසටහන් සඳහා දැනට කර්මාන්තයේ නියැලී සිටින හෝ නව ව්‍යවසායකයෙක් වීමට අපේක්ෂා කෙරෙන පුද්ගලයින් ලියාපදිංචි කෙරේ.

  • මෙම වැඩසටහන් ඉදිරියේදී දින දෙකක් තුළ ගන්නෝරුව, ආහාර පර්යේෂණ ඒකකයේදී පැවැත්වීමට අදහස් කෙරේ.
  • එක් වැඩසටහනක් සඳහා ව්‍යවසායකයින් 50ක් පමණක් ඇතුළත් කර ගැනේ.

මේ සමඟ ඇති Google පෝරමය මඟින් අයදුම් කරන්න. තෝරා ගැනීමේ අවසාන තීරණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුවේ.

Google පෝරමය බාගත කර ගැනීම සඳහාමෙතැනින් පිවිසෙන්න

ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයන්හි කථිකාචාර්ය තනතුරුවල පුරප්පාඩු පිරවීම සඳහා විශ්‍රාමික කෘෂිකාර්මික නිලධාරීන් නැවත සේවයේ යෙදවීම

ආවරණ ලිපියEnglishසිංහලதமிழ்

ශ්‍රි ලංකා තාක්ෂණ සේවයට අයත් පර්යේෂණ සහකාර තනතුරු දරණ නිළධාරින්ගේ හා තාක්ෂණ සහායක (ව්‍යාප්ති/පර්යේෂණ/සිවිල්/විදුලි/යාන්ත්‍රික) තනතුරු දරණ නිළධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කරන ලද අභියාචනා සම්බන්ධ තීරණ දැනුම් දීම  – 2022/2023”

ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
වාර්ෂික ස්ථානමාරු අභියාචනා තීරණ – 2023Englishසිංහලதமிழ்

 “කරදියන්ආරු, ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) තනතුරෙහි වැඩ බැලීම/ රාජකාරී ඉටුකිරීම/ රාජකාරී ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම” – කාලය දීර්ඝ කිරීම

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම – (2021/2022 ශිෂ්‍ය කණ්ඩායම)

සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ නාම ලේඛණයEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ වාර්ෂික ස්ථානමාරු 2023 රාජ්‍ය සේවා කොමිෂන් සභා තීරණ

ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
වාර්ෂික ස්ථානමාරු අභියාචනා තීරණ – 2023Englishසිංහලதமிழ்
මැතිවරණ කොමිෂන් සභාවේ නිවේදනයEnglishසිංහලதமிழ்

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරීම සඳහා රජයේ නිලධාරින් හට ශිෂ්‍යත්ව ලබා දීම –  (2022/2024 ශිෂ්‍ය කණ්ඩායම)

බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglish

සිංහල

தமிழ்

 “කරදියන්ආරු, ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) තනතුරෙහි වැඩ බැලීම/ රාජකාරී ඉටුකිරීම/ රාජකාරී ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම”

අයදුම්පත් කැඳවීමේ නිවේදනයEnglishසිංහලதமிழ்

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට (NVQ – 5) සිසුන් බඳවා ගැනීමේ තරඟ විභාගය (2021/2022 ශිෂ්‍ය කණ්ඩායම) – 2023 විභාග ප්‍රතිඵල

ප්‍රතිඵල ලේඛණය – පිරිමි English සිංහල தமிழ்
ප්‍රතිඵල ලේඛණය – ගැහැණු English සිංහල தமிழ்
NVQ 4 සමත් පිරිමි English සිංහල தமிழ்
NVQ 4 සමත් ගැහැණු English සිංහල தமிழ்
“ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු තනතුරුවල වැඩ බැලීම/ රාජකාරි ඉටුකිරීම/ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම” – හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්ක සඳහා
නිවේදනයEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ පුරප්පාඩු තනතුරුවල වැඩ බැලීම/ රාජකාරි ඉටුකිරීම/ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

දැන්වීම English සිංහල தமிழ்

ණය ආකෘති පත්‍ර බාගත කිරීම (අභ්‍යන්තර)

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැනට පවතික කඩදාසි හිඟය නිසා ආපදා ණය අයදුම්පත්‍ර පිටපත් කිරීම අපහසු වී ඇති බැවින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් අවශ්‍ය ආපදා ණය අයදුම් පත් කට්ටල බාගත කර ගත හැකි බව කාරුණිකව දන්වමි.
අයදුම්පත්‍ර බාගත කර ගැනීම සඳහාEnglishසිංහලதமிழ்

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) 2021/2023 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගැනීමේ නාමලේඛණය (විවෘත තරඟ විභාගයේ ප්‍රථිපල මත)

බඳවා ගැනීමේ නාමලේඛණය Englishසිංහලதமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක/පර්යේෂණ සහකාර තනතුරුවල III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරග විභාගය – 2023

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2023.03.10

බඳවා ගැනීමේ නිවේදනයEnglishසිංහලதமிழ்
ආදර්ශ ඉල්ලුම් පත්‍රයEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ I ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය

ජ්‍යෙෂ්ඨතා ලේඛනය   Englishසිංහ தமிழ்
වාර්ෂික විභාග කාල සටහන 2023
වාර්ෂික විභාග කාල සටහන 2023 English සිංහ  தமிழ்
දෙපාර්තමේන්තු විභාග සහ දෙපාර්තමේන්තු කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණ විභාග ඉල්ලුම් පත්‍රය English සිංහල  தமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ වාර්ෂික ස්ථාන මාරු නියෝග – 2023

ආවරණ ලිපිය English සිංහල தமிழ்
ස්ථාන මාරු නියෝග – පර්යේෂණ ධාරාව English සිංහල தமிழ்
ස්ථාන මාරු නියෝග – සංවර්ධන ධාරාව English සිංහල தமிழ்

ඩිප්ලෝමා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය – 2023

‍ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවල 2018/2020 සහ 2019/2020 අධ්‍යයන වර්ෂවල පිළිවෙලින් NVQ 6 සහ NVQ 5 ඩිප්ලෝමා පාඨමාලා සාර්ථකව නිම කල ඩිප්ලෝමාධාරීන්ගේ සහතික පත්‍ර ප්‍රදානෝත්සවය 2023 ජනවාරි මස 12 වන දින කුණ්ඩසාලේ ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයේ දී පැවැත්වීමට නියමිතය.
ඩිප්ලෝමාධාරීන්ගේ නාම ලේඛණය – NVQ 6 English සිංහල தமிழ்
ඩිප්ලෝමාධාරීන්ගේ නාම ලේඛණය – NVQ 5 English සිංහල தமிழ்