Agri_news_more – si_2022

කෘෂිකාර්මික පුවත් සහ දැන්වීම් - 2022

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම (2021/2023 ශිෂ්‍ය කණ්ඩායම)
සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ නාම ලේඛණය English සිංහල தமிழ்
සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ නාම ලේඛණය – II English සිංහල தமிழ்
සම්ම්ඛ පරීක්ෂණය සඳහා කැඳවීම English සිංහල தமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ වාර්ෂික ස්ථාන මාරු යෝජනා සමාලෝචන මණ්ඩලය – 2023
ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු තීරණ – පර්යේෂණ ධාරාවEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු තීරණ – සංවර්ධන ධාරාවEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ විශේෂ ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය – 01.01.2022 දිනට වලංගු වන 

 ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
 ජ්‍යෙෂ්ඨතා ලේඛනයEnglishසිංහලதமிழ்

2003 අංක 22 දරන බීජ පනතේ 4 වන වගන්තියේ විධිවිධාන යටතේ ස්ථාපිත ජාතික බීජ සභාව මගින් බීජ කර්මාන්තයේ උන්නතිය උදෙසා වන යෝජනා කැඳවීම

දැන්වීම Englishසිංහලதமிழ்

බස්නාහිර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුර සඳහා අයදුම්පත් කැඳවීම

වැඩි විස්තර >>  secgov.wp.gov.lk වෙබ් අඩවියෙන්

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබද උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට 2021/2023 අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ තරග විභාගය – 2022

ප්‍රතිඵල ලේඛණයEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ වාර්ෂික ස්ථානමාරු (සංවර්ධන ධාරාව) – 2023 නිවරැදි කිරීමයි

සංශෝධන සහිත ලිපියEnglishසිංහලதமிழ்

2022/2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු නියෝග දැනුම් දීම

දැන්වීම හා අයදුම්පතEnglishසිංහලதமிழ்

2022/2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ පර්යේෂණ සහකාර නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු නියෝග දැනුම් දීම

දැන්වීම හා අයදුම්පතEnglishසිංහලதமிழ்

2022/2023 වර්ෂය සඳහා MT-01 තාක්ෂණ සහායක (ව්‍යාප්ති/ පර්යේෂණ/ සිවිල්/විදුලි/යාන්ත්‍රික)තනතුරු දරණ නිලධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු නියෝග දැනුම් දීම

දැන්වීම හා අයදුම්පතEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ වාර්ෂික ස්ථානමාරු මණ්ඩල තීරණ – 2023

ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු තීරණ – පර්යේෂණ ධාරාවEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු තීරණ – සංවර්ධන ධාරාවEnglishසිංහලதமிழ்
අභියාචනා අයදුම්පතEnglishසිංහලதமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ නීති නිලධාරී තනතුර සඳහාවන බඳවා ගැනීමේ පටිපාටිය

සංශෝධන ලැයිස්තුවEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකාවේ පලතුරු ක්ෂේත්‍රයට අදාල පාර්ශ්වකරුවන් ලියාපදිංචිය

‍ලියාපදිංචිවීම සඳහා මෙහි ඇති අයදුම්පත්‍ර ආකෘතිය පුරවා පහත සඳහන් ලිපිනයට හෝ විද්‍යුත් තැපෑල භාවිතයෙන් ලැබීමට සලස්වන්න.
දැන්වීමEnglishසිංහලதமிழ்
ආදර්ශ අයදුම්පතEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කාෂිකාර්මික සේවයේ පුරප්පාඩු තනතුරුවල වැඩ බැලීම/ රාජකාරි ඉටු කිරීම/ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම

දැන්වීමEnglishසිංහලதமிழ்

කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට (NVQ – 6) රජයේ නිලධාරීන් ශිෂ්‍යත්ව පදනම මත බඳවා ගැනීමේ තරඟ විභාගය (2021/2023 ශිෂ්‍ය කණ්ඩායම)

ප්‍රතිඵල ලේඛණය Englishසිංහලதமிழ்

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු දැනුම් දීම – 2022/2023

“2022/2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක තනතුරු දරන නිලධාරින්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු තීරණ දැනුම් දීම හා එම තීරණ සම්බන්ධ අභියාචනා භාර ගන්නා අවසාන දිනය 2022.10.17 වේ”
දැන්වීමEnglishසිංහලதமிழ்
වාර්ෂික ස්ථාන මාරු අභියාචනා අයදුම්පතEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක තනතුරේ විශේෂ ශ්‍රේණියට උසස් කිරීම – සේවා පළපුරුද්ද හා කුසලතාවය මත 

තාක්ෂණ සහායක (ව්‍යාප්ති/පර්යේෂණ/සිවිල්/විදුලි/යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු දැනුම් දීම – 2022/2023 

දැන්වීමEnglishසිංහලதமிழ்
වාර්ෂික ස්ථාන මාරු අභියාචනා අයදුම්පතEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ පර්යේෂණ සහකාර තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු දැනුම් දීම – 2022/2023

දැන්වීමEnglishසිංහලதமிழ்
වාර්ෂික ස්ථාන මාරු අභියාචනා අයදුම්පතEnglishසිංහලதமிழ்

කෘෂිකර්ම උපදේශක විශේෂ ශ්‍රේණියේ තනතුරුවල රාජකාරි ආවරණය සඳහා පත් කිරීම

අයදුම්පත් කැඳවීමේ නිවේදනයEnglishසිංහලதமிழ்

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය සඳහා සූර්යබල PV පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, සවිකිරීම, පරීක්ෂා කිරීම හා නඩත්තුව සඳහා මිල ගණන් කැදවනු ලැබේ.

මිල ගණන් කැඳවීමේ ලිපි කියවීම සඳහා පමණක් වෙබ් අඩවියේ පල කරන අතර බාගත කිරීම මුද්‍රණය හා පිටපත් කිරීම පිළිගනු නොලැබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු අංශයේ ප්‍රධාන ඉංජිනේරු වෙතින් පුවත්පත් දැන්වීමේ සඳහන් පරිදි නැවත නොගෙවන ගාස්තුවක් තැම්පත් කිරීමෙන් අදාල ලිපි ලේඛන ලබාගත යුතුය.

දැන්වීම  Englishසිංහලதமிழ்

ගොවිපල් ලිපිකරු (සීමිත) තනතුරට බඳවා ගැනීම – ලකුණු ලැයිස්තුව

ලකුණු ලැයිස්තුවEnglishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ වාර්ෂික ස්ථානමාරු – 2023

ස්ථාන මාරු පටිපාටිය අධ්‍යක්ෂකවරුන්ට දැන්වීමේ ලිපියEnglishසිංහලதமிழ்
ස්ථාන මාරු පටිපාටියEnglishසිංහලதமிழ்
ආකෘති පත්‍ර 01Englishසිංහලதமிழ்
ආකෘති පත්‍ර 02Englishසිංහලதமிழ்
ආකෘති පත්‍ර 03Englishසිංහලதமிழ்
ආකෘති පත්‍ර 04Englishසිංහලதமிழ்
ආකෘති පත්‍ර 05Englishසිංහලதமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ l වන ශ්‍රේණියේ අධ්‍යක්ෂ, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ, ප්‍රධාන කෘෂිකර්ම විද්‍යාඥ හා අතිරේක අධ්‍යක්ෂ තනතුරු සඳහා අයදුම්පත් කැදවීම

අයදුම්පත් කැදවීමේ නිවේදනය English සිංහල தமிழ்
ආදර්ශ අයදුම්පත English සිංහල தமிழ்
ලකුණු යෝජනා ක්‍රමය – අධ්‍යක්ෂ, අතිරේක අධ්‍යක්ෂ තනතුරු සඳහා English සිංහල தமிழ்
ලකුණු යෝජනා ක්‍රමය – දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරු සඳහා English සිංහල தமிழ்
ලකුණු යෝජනා ක්‍රමය – කෘෂිකර්ම විද්‍යාඥ තනතුරු සඳහා English සිංහල தமிழ்

ශ්‍රී ලංකාවේ පලතුරු ක්ෂේත්‍රයට අදාල පාර්ශ්වකරුවන් ලියාපදිංචිය

‍ලියාපදිංචිවීම සඳහා මෙහි ඇති අයදුම්පත්‍ර ආකෘතිය පුරවා පහත සඳහන් ලිපිනයට හෝ විද්‍යුත් තැපෑල භාවිතයෙන් 2022.07.31 වනදාට පෙර ලැබීමට සලස්වන්න.
දැන්වීම English සිංහල தமிழ்
ආදර්ශ අයදුම්පත English සිංහල தமிழ்
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක/පර්යේෂණ සහකාර/ ඉංජිනේරු සහකාර තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් (2022/2023) කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2022.07.31 වේ.
ස්ථාන මාරු කැඳවීමේ ලිපිය English සිංහල தமிழ்
නිලධාරීන් විසින් ඉදිරිපත් කළ යුතු වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත English සිංහල தமிழ்
ස්ථාන මාරු පටිපාටිය English සිංහල தமிழ்
දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය (ස්ථාන මාරු පටිපාටියේ උපලේඛනය 1) English සිංහල தமிழ்
නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජ්‍යෙෂ්ඨතාවය අනුව සකස් කරන්න) English සිංහල தமிழ்
එකම සේවා ස්ථානයේ සේවා කාලය වසර පහක් සම්පුර්ණ කර ඇතත්, වාර්ෂික ස්ථානමාරු අයදුම්පත් ඉදිරිපත් කර නැති නිලධාරීන්ගේ නාම ලේඛනය English සිංහල தமிழ்

තාක්ෂණ සහායක සේවා ගණවල (ව්‍යාප්ති /පර්යේෂණ/සිවිල්/විදුලි/යාන්ත්‍රික )තනතුරු දරන නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් (2022/2023)කැදවනු ලැබේ. අයදුම්පත් බාරගන්නා අවසන් දිනය 2022.07.31 වේ.

ස්ථාන මාරු කැඳවීමේ ලිපිය English සිංහල தமிழ்
නිලධාරීන් විසින් ඉදිරිපත් කළ යුතු වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත English සිංහල தமிழ்
ස්ථාන මාරු පටිපාටිය English සිංහල தமிழ்
දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය (ස්ථාන මාරු පටිපාටියේ උපලේඛනය 1) English සිංහල தமிழ்
නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජ්‍යෙෂ්ඨතාවය අනුව සකස් කරන්න) English සිංහල தமிழ்
එකම සේවා ස්ථානයේ සේවා කාලය වසර පහක් සම්පුර්ණ කර ඇතත්, වාර්ෂික ස්ථානමාරු අයදුම්පත් ඉදිරිපත් කර නැති නිලධාරීන්ගේ නාම ලේඛනය English සිංහල தமிழ்

තාක්ෂණ සහයක නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු අයදුම්පත් කැඳවීම – 2022 / 2023

තාක්ෂණ සහායක සේවා ගණවල (ව්‍යාප්ති /පර්යේෂණ /සිවිල් /විදුලි යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් (2022/2023) කැඳවනු ලැබේ. අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2022.07.31 වේ.
2022 ස්ථාන මාරු යෝජනා අවලංගු කිරීමේ ලිපිය – කෘෂිකර්ම උපදේශක English සිංහල தமிழ்
2022 ස්ථාන මාරු යෝජනා අවලංගු කිරීමේ ලිපිය – පර්යේෂණ සහකාර English සිංහල தமிழ்
2022 ස්ථාන මාරු යෝජනා අවලංගු කිරීමේ ලිපිය – තාක්ෂණ සහායක English සිංහ தமிழ்

ASDA 2022 සඳහා පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය දීර්ඝ කිරීම සම්බන්ධවයි

ASDA 2022 සඳහා පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය 2022 ජුනි මස 10 වන දින දක්වා දීර්ඝ කර ඇත.  
 
ASDA 2022 සඳහා පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන සියලුම අපේක්ෂක මහත්ම මහත්මීන් ඉහත සඳහන් දිනට හෝ ඊට ප්‍රථම අදාල පත්‍රිකා ASDA නිල වෙබ් අඩවිය මගින් ලබා දී ඇති මාර්ගගත ක්‍රමය  ඔස්සේ ඉදිරිපත් කරන ලෙස කාරුණිකව දන්වා සිටිමු.

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ පර්යේෂණ සහකාර තනතුරේ විශේෂ ශ්‍රේණියට සේවා පළපුරුද්ද හා කුසලතාවය මත උසස් කිරීම

අයදුම්පත් කැඳවීමේ නිවේදනය සහ ආදර්ශ අයදුම්පත බාගත කර ගන්න English සිංහල தமிழ்

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අයත් I ශ්‍රේණියේ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය - 2021.12.31 දිනට වලංගුවන

 ආවරණ ලිපිය English සිංහල தமிழ்
 ජ්‍යෙෂ්ඨතා ලේඛනය English සිංහල தமிழ்

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ හා MT – 01 තාක්ෂණ සහයක වාර්ෂික ස්ථානමාරු අවලංගු කිරීම -2022

2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක / පර්යේෂණ සහකාර හා MT – 01 තාක්ෂණ සහයක (ව්‍යාපෘති / පර්යේෂණ / සිවිල් / විදුලි / යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු යෝජනා අවලංගු කර ඇත.
2022 ස්ථාන මාරු යෝජනා අවලංගු කිරීමේ ලිපිය – කෘෂිකර්ම උපදේශක English සිංහල தமிழ்
2022 ස්ථාන මාරු යෝජනා අවලංගු කිරීමේ ලිපිය – පර්යේෂණ සහකාර English සිංහල தமிழ்
2022 ස්ථාන මාරු යෝජනා අවලංගු කිරීමේ ලිපිය – තාක්ෂණ සහායක English සිංහ தமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ වාර්ෂික ස්ථාන මාරු අභියාචනා සමාලෝචන මණ්ඩල තීරණ - 2022

අභියාචනා තීරණ ආවරණ ලිපිය English සිංහල தமிழ்
වාර්ෂික ස්ථානමාරු අභියාචනා තීරණ – (කෘෂි පර්යේෂණ) English සිංහල தமிழ்
වාර්ෂික ස්ථානමාරු අභියාචනා තීරණ – (කෘෂි සංවර්ධන) English සිංහල தமிழ்

විවිධ පාර්ශ්වයන්ගේ සහයෝගය ඇතිව නව නිපැයුම්කරුවන් සාර්ථක ව්‍යවසායකයින් බවට බලගැන්වීමේ ව්‍යාපෘතිය - 2022

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2022.03.31 දින දක්වා දිර්ඝ කරන ලදී.
ව්‍යාපෘතිය සඳහා වන  නිවේදනය English සිංහල தமிழ்
අයදුම්පත සම්පූර්ණ කිරීම සඳහා වන උපදෙස් පත්‍රිකාව English සිංහල தமிழ்
ව්‍යපෘතිය සඳහා වන අයදුම්පත – 2022 English සිංහල தமிழ்
2022 වර්ෂය සඳහා තාක්ෂණ සහායක නිලධාරීන්ගේ යෝජිත ස්ථාන මාරු දැනුම් දීම – සංශෝධනය English සිංහ தமிழ்

2022 වර්ෂයට අදාළව යෝජිත වාර්ෂික ස්ථාන මාරු දැනුම් දීම –  ශ්‍රී ලංකා තාක්ෂණ සේවය

2022 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක / පර්යේෂණ සහකාර හා MT – 01 තාක්ෂණ සහයක (ව්‍යාපෘති / පර්යේෂණ / සිවිල් / විදුලි / යාන්ත්‍රික) තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු තීරණ දැනුම් දීම හා එම තීරණ සම්බන්ධ අභියාචනා භාර ගන්නා අවසාන දිනය 2022.03.07 වේ.
2022 ස්ථාන මාරු තීරණ දැනුම් දීමේ ලිපිය – කෘෂිකර්ම උපදේශක English සිංහල தமிழ்
2022 ස්ථාන මාරු තීරණ දැනුම් දීමේ ලිපිය – පර්යේෂණ සහකාර English සිංහල தமிழ்
2022 ස්ථාන මාරු තීරණ දැනුම් දීමේ ලිපිය – තාක්ෂණ සහායක English සිංහ தமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනය English සිංහල தமிழ்
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියේ තනතුරු සඳහා ආදර්ශ අයදුම්පත English සිංහල தமிழ்

2022 වාර්ෂික ස්ථාන මාරු වීම් (සංශෝධන) - ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය

2022 වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනය English සිංහල தமிழ்

කෘෂිකර්ම ඩිප්ලෝමා පාඨමාලාව (NVQ - 6) සඳහා ශිෂ්‍යත්ව පදනම මත රජයේ නිලධාරීන් බඳවා ගැනීම

බඳවා ගැනීමේ නිවේදනය English සිංහල தமிழ்
ආදර්ශ ඉල්ලුම් පත්‍රය English සිංහල தமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය

අයදුම්පත් භාරගන්නා අවසාන දිනය 2022.01.18 දින දක්වා දිර්ඝ කරන ලදී.
අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දිර්ඝ කිරීමේ ගැසට් නිවේදනය – 2022.01.18 දක්වා English සිංහල தமிழ்

නව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා තාක්ෂණ සේවයට අයත් 1 පන්තියේ නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය - 2021.11.30 දිනට වලංගුවන

 ආවරණ ලිපිය English සිංහල தமிழ்
 ජ්‍යෙෂ්ඨතා ලේඛනය English සිංහල தமிழ்

2022 වාර්ෂික ස්ථාන මාරු වීම්  – ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය

2022 වාර්ෂික ස්ථාන මාරු වීම් ආවරණ ලිපිය English සිංහල தமிழ்
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් අභියාචනා අයදුම්පත්‍රය English සිංහල தமிழ்
2022 වාර්ෂික ස්ථාන මාරු තීරණ – කෘෂි සංවර්ධන ධාරාව English සිංහ தமிழ்
2022 වාර්ෂික ස්ථාන මාරු තීරණ – කෘෂි පර්යේෂණ ධාරාව English සිංහ தமிழ்

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය

ගැසට් නිවේදනය English සිංහල தமிழ்
සීමිත අයදුම්කරුවන්ගේ නාමලේඛනය – 2015 English සිංහල தமிழ்

ASDA සම්මාන අයදුම්පත්‍ර භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කෙරේ.

ASDA සම්මාන අයදුම්පත්‍ර භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කිරීමට ASDA කමිටුව මගින් තීරණය කර ඇත. එබැවින්, අයදුම්පත්‍ර භාර නොදුන් නිලධාරීන්, 2021 නොවැම්බර් 26 හෝ ඊට පෙර තම අයදුම්පත්‍රය ඉදිරිපත් කරන ලෙස මෙම කමිටුව මඟින් දන්වා සිටී.

අඟුණුකොළපැලැස්ස මාෂ හා තෙල් භෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සඳහා 4WD රෝද හතර ට්‍රැක්ටරයක් මිලදී ගැනීමට ලංසු කැඳවනු ලැබේ.

4WD රෝද හතර ට්‍රැක්ටරයක් මිලදී ගැනීමට අදාළ ලංසු සඳහා ආරාධනය මෙතැනින් බාගන්න. English සිංහල தமிழ்

2022 වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනය (ඒකාබද්ධ සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවය හා සංවර්ධන නිලධාරී සේවය)

ඉහත ‍සේවාවන් සඳහා 2022 ට අදාළ වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනය මෙතැනින් බාගන්න. English සිංහල தமிழ்

2021/22 මභ කන්නයට අදාල  අන්තර්කාලීන පො‍හොර මාර්ගෝපදේශය

2021/22 මභ කන්නයට අදාල  අන්තර්කාලීන පො‍හොර මාර්ගෝපදේශය මෙතැනින් බාගන්න. English සිංහල தமிழ்

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියට

ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට අදාළව සකස්වුණු කෘෂිකර්ම ප්‍රතිපත්ති කෙටුම්පත පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හට පිලිගන්වනු ලැබිණි. ඒ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජිකයන් විසිනි.

කෘෂිකර්මාන්තයේ ඉදිරි උන්නතිය වෙනුවෙන් මෙම ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කෙරෙන අතර ඒ සදහා වන කමිටුව පත්කෙරුනේ මෙම වසර ආරම්භයේදීය.

වැඩි විස්තර සඳහා …

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපළවල් 27 ක් නවීකරණයට සැලසූම්

දිවයින පුරා පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපළවල් 27 ක් සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.

වැඩි විස්තර සඳහා …

දෙමුහුන් බීජ නිෂ්පාදනයට රජය සහ පුද්ගලික අංශය අත්වැල් බැදගනී

රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වෙමින් රටට අවශ්‍ය දෙමුහුන් බීජ නිෂ්පාදනය සදහා සැලසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මෙරටට අවශ්‍ය බීජ රට තුළම නිෂ්පාදන කිරීමේ වැඩපිලිවෙල යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.

වැඩි විස්තර සඳහා …

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල් වරයෙක්..

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය අජන්ත ද සිල්වා මහතා රාජකාරි ආරම්භ කළේය. එම පත්කිරීමට අදාළ පත්වීම් ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පසුගියදා ලබා දෙන ලදී.

වැඩි විස්තර සඳහා …

රජයේ හරිත මෙහෙයුමට පළාත් පාලන ආයතනත් එක්වෙයි

කාබනික පොහොර ජාතික අවශ්‍යතාවය ඉටු කිරීම සදහා පළාත් පාලන ආයතන ද එක්ව කටයුතු කිරීමට සූදානම් බව රජය පවසයි. මෙම කර්තව්‍ය සදහා පළාත් පාලන ප්‍රධානීන් සියලුදෙනා මේ වන විටත් වැඩමුලුවක් පවත්වා දැනුවත් කර තිබේ. වැඩමුලුව සදහා රජයට සම්බන්ද පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් එක්ව ති‍බේ.

වැඩි විස්තර සඳහා …

හරිත රටක් වස විෂ නැති හෙටක්

කාබනික පොහොර නිෂ්පාදකයන් ලියාපදිංචි කිරීමේ ජාතික වැඩපිළිවෙළ

වැඩි විස්තර සඳහා …

ජාතික කාබනික පොහොර නිෂ්පාදකයින් ලියාපදිංචි කිරීමේ වැඩසටහන සඳහා ලියාපදිංචි වීමේ පෝරමය මෙතැනින් බාගන්න. English සිංහල தமிழ்

නීති විරෝධී පළිබෝධනාශක බෙදා හැරීම

නීති විරෝධී පළිබෝධනාශක නිෂ්පාදන දිවයිනේ බෙදා හැරීම පිළිබඳ නිවේදනය. English සිංහල தமிழ்

දෙපාර්තමේන්තු ප්‍රකාශන මුද්‍රණය කර බෙදා හැරීම

කෘෂිකර්ම දෙපර්තෙමෙන්තුවේ ප්‍රකාශන සියල්ල මෙම වෙබ් අඩවියෙන් බාගත කරගත හැක. එම ප්‍රකාශන සමාජ සුභ සිද්ධිය වෙනුවෙන් මුද්‍රණය කර බෙදාහැරීමට පෙර අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවෙදන), ජාතික කෘෂි තොරතුරු සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව පූර්ව දැනුවත් කිරීමටත් මුද්‍රණය කර බෙදාහැරීමට අවසර ලබාගැනීමටත් කාරුණික වන්න.

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ 1 ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය

 ආවරණ ලිපියEnglishසිංහලதமிழ்
 ජ්‍යෙෂ්ඨතා ලේඛනයEnglishසිංහලதமிழ்