Sinhala: HORDI variety – Sweet Potato

HORDI - LOGO

බතල

නිකුත් කරන ලද ප්‍රභේද

දේශීය ප්‍රභේදයකි, රට පුරා වඩාත් ජනප්‍රියයි. මූලයේ පිටත සම රතු පැහැයට හුරුයි. ඇතුලත සුදු වන අතර මුල් පවා හැඩයෙන් යුක්තය.

අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් -14-15 කි

මාස 3- 3 ½ ඇතුලත අස්වැන්න නෙළිය හැකිය.

Short age variety.

පිටත සම රෝස පැහැති දම් පාටයි; ඇතුලත ලා කහ පති වේ.

Dry matter content is high (39%)

Starchy and dry texture.

අස්වනු නෙළීම-  මාස 3 ½ – 4 තුල.

අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 18-20 කි

රතු පැහැති පිටත සමකින් සහ ඇතුලත  ලා කහ පැහැයෙන් යුක්ත වේ.

මාස  3 ½- 4කින් අස්වනු නෙළීමට හැකිය

අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 18- 20 කි

මිහිරි බව ඉහළයි.

Developed by polycross breeding.

පිටත සම රෝස පැහැති තැඹිලි පාටයි.

මාස 3- 3 ½ කින් අස්වනු නෙලීමට හැකිය

අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 22- 25 කි

Carotene content is high. Low dry matter content

Mutate variety from Wariyapola red, පිටත සහ ඇතුළත සුදු පැහැයෙන් යුක්ත වේ. වයස – මාස 3-3 ½ අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 22-25 කි
පිටත සහ ඇතුළත සුදු පැහැයෙන් යුක්ත වේ. මාස 3 – 31/2 කින් අස්වනු නෙලීමට හැකිය. අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 12 කි පහත රට තෙත් කලාපය සඳහා නිර්දේශකර ඇත
පිටත සම සහ ඇතුලත සුදු පැහැතිවේ. වයස – මාස 3- ½ අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 12- 14 කි
සුදු පැහැති  පිටත සම සහ ඇතුලත ලා කහ පැහැයෙන් යුක්ත වේ. මිහිරි බව අඩුයි. (Brix value is about 5-6) අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 22-25 කි මලුවල  වගාවට සුදුසු ය
නිකුත්කළ වර්ෂය – 2005 නොමේරූ කොළ දම් පාට වේ , අල වල පිටත සම දම් පති වන අතර ඇතුලත තද තැඹිලි පැහැයක් ගනී. වයස – මාස  3 ½ -4 අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 22-25 කි
නිකුත්කළ වර්ෂය – 2005 පිටත සම සුදු ය. මාංස ලා කහ ය. වයස – මාස  3 ½ – 4 අස්වැන්න – හෙක්ටයාරයකට ටොන්  22/25.

නිකුත්කළ වර්ෂය – 2014

පිටත දම් රතු පැහැය. ඇතුළත ලා කහ පැහැතිය.

Shortage variety. High dry matter content.

අස්වැන්න – හෙල්ක්ටයාරයකට ටොන් 25-30 කි.

පිටත ලා රෝස පැහැයෙන් යුක්ත වේ. ඇතුළත ලා කහ පැහැතිය . Starchy.ඉහළ අස්වැන්නක් ලබාගත හැකිය.

අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 22-25.