
- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්රී ලංකාව
- විද්යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
- தமிழ்
බතල
නිකුත් කරන ලද ප්‍රභේද

දේශීය ප්‍රභේදයකි, රට පුරා වඩාත් ජනප්‍රියයි. මූලයේ පිටත සම රතු පැහැයට හුරුයි. ඇතුලත සුදු වන අතර මුල් පවා හැඩයෙන් යුක්තය.
අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් -14-15 කි
මාස 3- 3 ½ ඇතුලත අස්වැන්න නෙළිය හැකිය.
Short age variety.
පිටත සම රෝස පැහැති දම් පාටයි; ඇතුලත ලා කහ පති වේ.
Dry matter content is high (39%)
Starchy and dry texture.
අස්වනු නෙළීම- මාස 3 ½ – 4 තුල.
අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 18-20 කි
රතු පැහැති පිටත සමකින් සහ ඇතුලත ලා කහ පැහැයෙන් යුක්ත වේ.
මාස 3 ½- 4කින් අස්වනු නෙළීමට හැකිය
අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 18- 20 කි
මිහිරි බව ඉහළයි.
Developed by polycross breeding.
පිටත සම රෝස පැහැති තැඹිලි පාටයි.
මාස 3- 3 ½ කින් අස්වනු නෙලීමට හැකිය
අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 22- 25 කි
Carotene content is high. Low dry matter content
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
නිකුත්කළ වර්ෂය – 2014
පිටත දම් රතු පැහැය. ඇතුළත ලා කහ පැහැතිය.
Shortage variety. High dry matter content.
අස්වැන්න – හෙල්ක්ටයාරයකට ටොන් 25-30 කි.
පිටත ලා රෝස පැහැයෙන් යුක්ත වේ. ඇතුළත ලා කහ පැහැතිය . Starchy.ඉහළ අස්වැන්නක් ලබාගත හැකිය.
අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 22-25.