- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්රී ලංකාව
- විද්යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
බතල
නිකුත් කරන ලද ප්රභේද
දේශීය ප්රභේදයකි, රට පුරා වඩාත් ජනප්රියයි. මූලයේ පිටත පොත්ත රතු පැහැයට හුරුයි. ඇතුලත සුදු වන අතර මුල් පවා හැඩයෙන් යුක්තය.
අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් -14-15 කි
මාස 3- 3 ½ ඇතුලත අස්වැන්න නෙළිය හැකිය.
Short age variety.
පිටත පොත්ත රෝස පැහැති දම් පාටයි; ඇතුලත ලා කහ පැහැති වේ.
Dry matter content is high (39%)
Starchy and dry texture.
අස්වනු නෙළීම- මාස 3 ½ – 4 තුල.
අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 18-20 කි
රතු පැහැති පිටත පොත්තකින් සහ ඇතුලත ලා කහ පැහැයෙන් යුක්ත වේ.
මාස 3 ½- 4කින් අස්වනු නෙළීමට හැකිය
අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 18- 20 කි
මිහිරි බව ඉහළයි.
Developed by polycross breeding.
පිටත පොත්ත රෝස පැහැති තැඹිලි පාටයි.
මාස 3- 3 ½ කින් අස්වනු නෙලීමට හැකිය
අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 22- 25 කි
Carotene content is high. Low dry matter content
පිටත පොත්ත සහ ඇතුලත සුදු පැහැති වේ.
වයස – මාස 3- ½
අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 12- 14 කි
සුදු පැහැති පිටත පොත්ත සහ ඇතුලත ලා කහ පැහැයෙන් යුක්ත වේ. මිහිරි බව අඩුයි. (Brix value is about 5-6)
අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 22-25 කි
මලුවල වගාවට සුදුසු ය
නිකුත්කළ වර්ෂය – 2005
නොමේරූ කොළ දම් පාට වේ , අල වල පිටත පොත්ත දම් පති වන අතර ඇතුලත තද තැඹිලි පැහැයක් ගනී.
වයස – මාස 3 ½ -4
අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 22-25 කි
නිකුත්කළ වර්ෂය – 2005
පිටත පොත්ත සුදු ය. මාංස ලා කහ ය.
වයස – මාස 3 ½ – 4
අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 22/25.
නිකුත්කළ වර්ෂය – 2014
පිටත දම් රතු පැහැය. ඇතුළත ලා කහ පැහැතිය.
Shortage variety. High dry matter content.
අස්වැන්න – හෙල්ක්ටයාරයකට ටොන් 25-30 කි.
පිටත ලා රෝස පැහැයෙන් යුක්ත වේ. ඇතුළත ලා කහ පැහැතිය . Starchy.ඉහළ අස්වැන්නක් ලබාගත හැකිය.
අස්වැන්න – හෙක්ටයාරයකට ටොන් 22-25.