Sinhala: HORDI variety – Luffa

HORDI - LOGO

වැටකොළු

නිකුත් කරන ලද ප්‍රභේද

නිකුත් කල වසර – 1940.

අඳුරු තද කොළ පැහැති දිගටි කරල් හටගන්නා ප්‍රභේදයකි. පළමු අස්වැන්න දින 60-70 කදී ලබාගත හැක. අස්වැන්න හෙක්ටයාරයට ටොන් 20 කි.

නිකුත් කල වසර – 2002

සෙන්ටිමීටර් 30 පමණ දිගකින් යුත් කොළ පැහැති කරල් හටගනී. පළමු අස්වැන්න දින 60 – 70 දී ලබාගත හැක. හෙක්ටයාරයකට ටොන් 8 පමණ සාමාන්‍ය අස්වැන්නක් ලබාගත හැකිය.

නිකුත් කල වසර – 2013

සිටුවා දින 30 කින් පමණ මල් පිපීම ආරම්භ වේ. පළමු අස්වැන්න දින 45 කදී නෙලාගත හැක. දිගටි, ලාකොළ පැහැති කරල් හටගනී. දින 90 ක් පමණ අස්වැන්න ලබාගත හැක. අස්වැන්න හෙක්ටයාරයට ටොන් 30 කි.