Sinhala: HORDI variety – Leeks

HORDI - LOGO

ලීක්ස්

නිකුත් කරන ලද ප්‍රභේද

පත්‍ර පටුය. දිගුය. සෘජුව පිහිටා ඇත. තද නිල් කොළ පැහැතිය. කඳ ලා කොළ සුදු පැහැතිය.

මෙම ප්‍රභේදයට අයත් විවිධ වරණයන් වෙළඳපොළේදී එක් එක් වෙළඳ නාමයන්ගෙන් ලබා ගත හැකිය. ඒවායේ වගාකාලය අනුව එම වරණයන් එකිනෙකට වෙනස් වේ.