
- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්රී ලංකා
- විද්යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
කිරි අල
නිකුත් කරන ලද ප්‍රභේද

නිර්දේශිත එකම ප්‍රභේදය මෙයයි. නොමේරු පත්‍ර වල කඳ දිගේ ඇති රතු ඉර භාවිතයෙන් මෙම ප්‍රභේදය හදුනාගත හැකිය. පත්‍ර නිල-කොළ පැහැතිය. එක් ශාකයක 10 -15 ක් පමණ කෝම් හටගනී. එක් කෝම් එකක් ග්‍රෑම් 125-150 පමණ වේ.පුනීල හැඩයෙන් යුක්ත කෝමසහිත වීම අපනයනය සඳහා සුදුසු වේ.
![]() |