
- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්රී ලංකා
- විද්යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
වැල් අල
නිකුත් කරන ලද නව ප්‍රභේද

නිකුත් කල වර්ස්ගය 2006. Dioscorea alata විශේෂක් වන අතර ඇතුලත දම් පැහැතිය. ඉහළ ඉල්ලුමක් ඇති ප්‍රභේදයකි.
![]() |
නිකුත්කළ වර්ෂය 2006. Dioscorea alata විශේෂයකි. මෙම ප්‍රභේදයේ ඇතුලත පැහැය සුදු පැහැතිය. විශාල අල නිෂ්පාදනය කරයි. එමෙන්ම අල ත්‍රිකෝණ හැඩැයකින් යුක්තය.
![]() |
Dioscorea esculenta විශේෂයකි.
කුඩා ප්‍රමාණයේ අල හටගනී. එක් ශාකයකින් අල 15ක් පමණ ලබාගත හැකිය.
අල ගෙඩියක බර ග්‍රෑම් 450ක් පමණ වේ.