
- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්රී ලංකාව
- විද්යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
මල් ගෝවා
නිර්දේශිත ප්‍රභේද

කෙටි කාලයකදී අස්වනු ලබා දෙන, පහසුවෙන් වගා කල හැකි, වැඩි උෂ්ණත්ව පරිසර වල ද ගැලපෙන ප්‍රභේදයකි. කිරි සුදු පැහැති විශාල, තද ගෙඩියක් සාදයි. දිගු පත්‍ර මල්ගෝවා මල වසා ගනිමින් වර්ධනය වේ. හොදින් හිරු එලිය ඇති, මනා ජලවහනයක් සහිත උදාසීන පසක් ප්‍රිය කරයි.
සුදු පැහැති මලක් නිපදවන, උෂ්ණ පළාත් වල ද වගා කල හැකි ප්‍රභේදයකි. ලෙඩ රෝග වලට හොදින් ඔරොත්තු දේ.