
- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්රී ලංකාව
- විද්යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
කැරට්
නිකුත් කරන ලද ප්‍රභේද

දෙමුහුම් නොවන ප්‍රභේදයකි
මාස 3 – 3 1/2
සිලින්ඩරාකාර හැඩයක් ඇති අල තද තැඹිලි පැහැයක් ගනී. දැනට උඩරට ප්‍රදේශ වල ගොවීන් අතර වඩාත් ජනප්‍රිය වන්නේ නිව් කුරෝඩා වර්ගයයි. මෙම වර්ගය උඩරට මෙන්ම පහතරට ප්‍රදේශවලද වගා කිරීමට හැකියාව තිබේ.
දෙමුහුම් නොවන ප්‍රභේදයකි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිර්දේශිත කැරට් ප්‍රභේදයක් වන අතර මෙම ප්‍රභේදයේ බීජ දේශීයව නිෂ්පාදනය කළ හැකියි. මාස 2 1/2-3 දී අස්වනු ලබා ගත හැක. අධික වර්ෂා කාලයේදී පවා හොඳින් වගා කළ හැක. පූර්ව අංගමාරයට ප්‍රතිරෝධී වේ. කෝණාකාර හැඩයක් ඇති කැරට් මුල දිගින් සෙන්ටිමීටර් 12-15 පමණ වන අතර කහ පාටට හුරු තැඹිලි පැහැයක් ගනී.