Sinhala: HORDI – Services

HORDI - LOGO

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය

සේවාවන්

පාංශු සාම්පල විශ්ලේෂණය

පාංශු සාම්පල පරික්ෂාව

පාංශු සාම්පල පරික්ෂා වැඩසටහන

සුදුසුකම්

ඕනෑම පුද්ගලයෙකු

නියැදි මාර්ගෝපදේශ අනුව ලබාගත යුතුය

ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

පාංශු සාම්පල ඉල්ලුම් පත්‍රය සමඟ මධ්‍යම පාංශු හා පොහොර පරීක්ෂණාගාරයේ නියැදි භාරගන්නා කාමරය වෙත  ඉදිරිපත් කළ යුතුය. ගෙවීම් වවුචරයක් පුරවා ආයතනයේ කාර්යාලය වෙත ගෙවීම් කළ යුතුය.

එක සාම්පලයකට වඩා වැඩි සාම්පල් ගණනක් ඉදිරිපත් කරන්නේ නම් , ගොවිමහතා විසින් ඔහුගේ පහසුව පිණිස අංකනය කරගෙන පැමිණි නියැදි භාරගන්නා කාමරය වෙත භාර දිය හැකිය.

අයදුම්පත් ලබා ගත හැකි ස්ථාන

 උද්‍යාන  බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පාංශු හා ශාක පෝෂණය අංශයේ නියැදි ලැබීමේ කාමරය මගින් හෝ ආයතනයේ වෙබ් අඩවිය හරහා බාගත කරගත හැකිය.

අයදුම්පත් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු

අයදුම්පත් සදහා ගාස්තු අය නොකෙරේ

අයදුම්පත් සමඟ සාම්පල් භාරගන්නා වේලාවන්

කාර්යාල දින පෙ.ව 8.30 - ප.ව 4.15

සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු

රු.290.00 (එක් සාම්පලයක් සදහා )

සේවා සැපයීමට ගතවන කාලය

අවම වශයෙන් සති 3 යි

අවශ්‍ය  අනෙකුත් ලියවිලි

-

සේවා භාර මාණ්ඩලික නිලධාරී

HORDI ගන්නෝරුව- රේණුකා සිල්වා මහත්මිය (ප්‍රධාන කෘෂි විද්‍යාඥ - පාංශු විද්‍යා)
ජංගම දුරකථන අංකය: (+ 94) 071 7677 814
විද්‍යුත් තැපෑල: renukasilva@yahoo.com

RARDC - බන්ඩාරවෙල - කේ.පී. සෝමචන්ද්‍ර මහතා (නියෝජ්‍ය අධ්‍යක්ෂ පර්යේෂණ)
ජංගම දුරකථන අංකය: (+ 94) 071 8166 290
විද්‍යුත් තැපෑල: kpsomachandra1@yahoo.com

අයදුම්පත

පාංශු සාම්පල තොරතුරු පත්‍රිකාව

මාර්ගෝපදේශ පොත් / ලේඛනය/ අත් පත්‍රිකා

පස් පරික්ෂා කර පොහොර නිර්දේශ කිරීම

නිවැරදිව පස් සාම්පලයක් ලබාගෙන වගාවට පෙර පස පරික්ෂා කර ගනිමු

පොහොර සාම්පල විශ්ලේෂණය

fertilizer testing pic
රසායනික පොහොර සාම්පල පරික්ෂා කිරීමේ වැඩසටහන්

රසායනික පොහොර සාම්පල පරික්ෂා කිරීමේ වැඩසටහන්

සුදුසුකම්

ඕනෑම පුද්ගලයෙකු

ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

උද්‍යාන  බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පාංශු සහ ශාක පෝෂක අංශයේ  රසායනික පොහොර සාම්පල නියැදි භාර ගැනීමේ නිලධාරියා වෙත නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම් පත්‍රය  සමග ඉදිරිපත් කළ යුතුය.
ගොවියා වැඩි සාම්පල ප්‍රමාණයක්  ඉදිරිපත් කරන්නේ නම් ඒවා යොමු කිරීම සඳහා අංකනය කළ යුතුය

අයදුම්පත් ලබා ගත හැකි ස්ථාන

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පාංශු හා ශාක පෝෂණය අංශයේ නියැදි ලැබීමේ කාමරය

අයදුම්පත් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු

අයදුම්පත් සදහා ගාස්තු අය නොකෙරේ

අයදුම්පත් සමඟ සාම්පල් භාරගන්නා වේලාවන්

කාර්යාල දින පෙ.ව 8.30 - ප.ව 4.15

සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු

ඉදිරියේදී දැනුම් දෙනු ලැබේ

සේවා සැපයීමට ගතවන කාලය

අවම වශයෙන් සති 3 යි

අවශ්‍ය  අනෙකුත් ලියවිලි

-

සේවා භාර මාණ්ඩලික නිලධාරී

HORDI ගන්නෝරුව- රේණුකා සිල්වා මහත්මිය (ප්‍රධාන කෘෂි විද්‍යාඥ - පාංශු විද්‍යා)
ජංගම දුරකථන අංකය: (+ 94) 071 7677 814
විද්‍යුත් තැපෑල: renukasilva@yahoo.com

අයදුම්පත

රසායනික පොහොර තොරතුරු පත්‍රිකාව

මාර්ගෝපදේශ පොත් / ලේඛනය/ අත් පත්‍රිකා

-

කොම්පෝස්ට් විශ්ලේෂණය

කොම්පෝස්ට් සාම්පල පරික්ෂා කිරීමේ වැඩසටහන්

කොම්පෝස්ට් සාම්පල පරික්ෂා කිරීමේ වැඩසටහන්

සුදුසුකම්

ඕනෑම පුද්ගලයෙකු

ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

අදාළ අයදුම් පත්‍රය  සමග මධ්‍යම  පාංශු හා පොහොර පරීක්ෂණාගාරයේ නියැදි භාරගන්නා කාමරය වෙත  ඉදිරිපත් කළ යුතුය. ගෙවීම් වවුචරයක් පුරවා ආයතනයේ කාර්යාලය වෙත ගෙවීම් කළ යුතුය.
ගොවියා වැඩි සාම්පල ප්‍රමාණයක්  ඉදිරිපත් කරන්නේ නම් ඒවා යොමු කිරීම සඳහා අංකනය කළ යුතුය

අයදුම්පත් ලබා ගත හැකි ස්ථාන

උද්‍යාන  බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පාංශු හා ශාක පෝෂණය අංශයේ නියැදි ලැබීමේ කාමරය මගින්

අයදුම්පත් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු

අයදුම්පත් සදහා ගාස්තු අය නොකෙරේ

අයදුම්පත් සමඟ සාම්පල් භාරගන්නා වේලාවන්

කාර්යාල දින පෙ.ව 8.30 - ප.ව 4.15

සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු

රු .575.00 (එක් සාම්පලයක් සදහා)

සේවා සැපයීමට ගතවන කාලය

අවම වශයෙන් සති 3 යි

අවශ්‍ය අනෙකුත් ලියවිලි

-

සේවා භාර මාණ්ඩලික නිලධාරී

HORDI ගන්නෝරුව- රේණුකා සිල්වා මහත්මිය (ප්‍රධාන කෘෂි විද්‍යාඥ - පාංශු විද්‍යා)
ජංගම දුරකථන අංකය: (+ 94) 071 7677 814
විද්‍යුත් තැපෑල: renukasilva@yahoo.com

අයදුම්පත

කොම්පෝස්ට් සාම්පල ඉදිරිපත් කිරීමේ පෝරමය(ඉංග්‍රීසි)

මාර්ගෝපදේශ පොත / ලේඛන/ අත් පත්‍රිකා

ගුණාත්මයෙන් ඉහල කොම්පෝස්ට් පොහොර සාදමු

ජල සාම්පල විශ්ලේෂණය

ජල සාම්පල පරික්ෂා කිරීමේ වැඩසටහන්

ජල සාම්පල පරික්ෂා කිරීමේ වැඩසටහන්

සුදුසුකම්

පර්යේෂණ අරමුණ

ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

නියැදිය භාර ගැනීමේ ස්ථානයට නියැදි ඉදිරිපත් කිරීමේ ආකෘති පත්‍රය සමඟ නියැදිය ඉදිරිපත් කළ යුතුය

අයදුම්පත් ලබා ගත හැකි ස්ථාන

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පාංශු හා ශාක පෝෂණය අංශයේ නියැදි ලැබීමේ කාමරය මගින්

අයදුම්පත් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු

අයදුම්පත් සදහා ගාස්තු අය නොකෙරේ

අයදුම්පත් සමඟ සාම්පල් භාරගන්නා වේලාවන්

කාර්යාල දින පෙ.ව 8.30 - ප.ව 4.15

සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ (pH සහ විද්‍යුත් සන්නායකතාවය සදහා පමණි)

සේවා සැපයීමට ගතවන කාලය

අවම වශයෙන් සති 2 යි

අවශ්‍ය අනෙකුත් ලියවිලි

-

සේවා භාර මාණ්ඩලික නිලධාරී

HORDI ගන්නෝරුව- රේණුකා සිල්වා මහත්මිය (ප්‍රධාන කෘෂි විද්‍යාඥ - පාංශු විද්‍යා)
ජංගම දුරකථන අංකය: (+ 94) 071 7677 814
විද්‍යුත් තැපෑල: renukasilva@yahoo.com

අයදුම්පත

-

මාර්ගෝපදේශ පොත / ලේඛන/ අත් පත්‍රිකා

-

ශාක නියැදි සාම්පල විශ්ලේෂණය

ශාක නියැදි පරික්ෂා කිරීමේ වැඩසටහන්

ශාක නියැදි පරික්ෂා කිරීමේ වැඩසටහන්

සුදුසුකම්

පර්යේෂණ අවශ්‍යතා සහ වෙනත් ක්ෂේත්‍ර ගැටළු විසදීම සදහා

ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉදිරිපත් කිරීමේ පෝරමය සමඟ නියැදිය සාම්පල ලබා ගන්නා ස්ථානයට භාර දිය යුතුය

අයදුම්පත් ලබා ගත හැකි ස්ථාන

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ පාංශු හා ශාක පෝෂණය අංශයේ නියැදි ලැබීමේ කාමරය මගින්

අයදුම්පත් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ

අයදුම්පත් සමඟ සාම්පල් භාරගන්නා වේලාවන්

කාර්යාල දින පෙ.ව 8.30 - ප.ව 4.15

සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු

ගාස්තු අය නොකෙරේ

සේවා සැපයීමට ගතවන කාලය

අවම වශයෙන් සති 3 යි

අවශ්‍ය අනෙකුත් ලියවිලි

ශාක හා ව්‍යවහාරික රසායනික ද්‍රව්‍ය වලට අදාළ වෙනත් තොරතුරු

සේවා භාර මාණ්ඩලික නිලධාරී

HORDI ගන්නෝරුව- රේණුකා සිල්වා මහත්මිය (ප්‍රධාන කෘෂි විද්‍යාඥ - පාංශු විද්‍යා)
ජංගම දුරකථන අංකය: (+ 94) 071 7677 814
විද්‍යුත් තැපෑල: renukasilva@yahoo.com

අයදුම්පත

-

මාර්ගෝපදේශ පොත / ලේඛන/ අත් පත්‍රිකා

-

විශේෂ පොහොර පරික්ෂාව

විශේෂිත පොහොර වල කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීමේ වැඩසටහන

විශේෂිත පොහොර වල කාර්යක්ෂමතාව පරීක්ෂා කිරීමේ වැඩසටහන

සුදුසුකම්

පිළිගත් රසායනාගාරයකින් විශ්ලේෂණ වාර්තාව සහ බැර ලෝහ වාර්තාව අවශ්‍ය වේ

ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

අයදුම්පත මහඉලුප්පලම පිහිටි ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ විශේෂ පොහොර පරීක්ෂණ කමිටුවේ සභාපති වෙත යොමු කළ යුතුය.

අයදුම්පත් ලබා ගත හැකි ස්ථාන

මහයිලුප්පලම පර්යේෂණ ස්ථානය (FRCID)
මධ්‍යම පාංශු හා පොහොර පරීක්ෂණාගාරය

අයදුම්පත් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු

අයදුම්පත් සදහා ගාස්තු අය නොකෙරේ

අයදුම්පත් සමඟ සාම්පල් භාරගන්නා වේලාවන්

කාර්යාල දින පෙ.ව 8.30 - ප.ව 4.15

සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු

ක්ෂේත්‍ර අත්හදා බැලීම

ආනයනික පොහොර සඳහා රු. 305,000.00

මෙරට නිෂ්පාදන සදහා රු.50.000.00

සේවා සැපයීමට ගතවන කාලය

වසරක් ඇතුළත

අවශ්‍ය අනෙකුත් ලියවිලි

පොහොර සංයුතිය, බැර ලෝහ වාර්තාව සහ ප්‍රතීතනය කරන ලද විද්‍යාගාරය සහ නිෂ්පාදිත සාක්ෂරතාව පිළිබඳ අවශ්‍ය ලේඛනය

සේවා භාර මාණ්ඩලික නිලධාරී

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පොහොර පරීක්ෂණ කමිටුව
සභාපති පොහොර පරීක්ෂණ කමිටුව
ජංගම දුරකථන අංකය: (+ 94) 071 4456 677

අයදුම්පත

පොහොර පරීක්ෂා කිරීම සඳහා ඉල්ලුම් පත්‍රය (ඉංග්‍රීසි)

මාර්ගෝපදේශ පොත / ලේඛන/ අත් පත්‍රිකා

-

පුහුණු වැඩසටහන්

ආහාර පර්යේෂණ ඒකකය -පුහුණු වැඩසටහන්

ආහාර පර්යේෂණ ඒකකයේ පුහුණු වැඩසටහන්

සුදුසුකම්කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, ගොවීන් වැනි ආහාර ආශ්‍රිත ක්‍රියාවලියට උනන්දුවක් දක්වන ඕනෑම අයෙක්
ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

සපයා ඇති ආකෘති ලිපිය, අවශ්‍යතා පිළිබද කෙටි විස්තරයක් සහිතව සම්පුර්ණ කර තැපැල්, ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල මගින් ආහාර පර්යේෂණ ඒකකය වෙත ඉදිරිපත් කල යුතුය

ලිපිනය : ආහාර පර්යේෂණ ඒකකය , තැ.පෙ 53, ගන්නෝරුව පාර, පේරාදෙණිය.

දු.ක : +94 812 388246

ෆැක්ස් :+94 812 387398

විද්‍යුත් තැපෑල : frudoa100@gmail.com

අයදුම්පත් ලබා ගත හැකි ස්ථානආහාර පර්යේෂණ ඒකකය - ගන්නෝරුව / නිල වෙබ් අඩවිය මගින් (යොමු වීමට)
අයදුම්පත් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තුගාස්තු අය නොකෙරේ
අයදුම්පත් භාරගන්නා වේලාවන්කාර්යාල දින පෙ.ව 8.30 - ප.ව 4.15
සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තුපාඨමාලා ගාස්තු
සේවා සැපයීමට ගතවන කාලයසති 2-3 ඇතුලත
අවශ්‍ය අනෙකුත් ලියවිලි-
සේවා භාර මාණ්ඩලික නිලධාරී

එච්.ආර්.පී ප්‍රනාන්දු මහතා

නියෝජ්‍ය අධ්‍යක්ෂ - ආහාර පර්යේෂණ

0714405531

hrpfioo@gmail.com

අයදුම්පත

පුහුණු වැඩසටහනක් ඉල්ලුම්කිරීමේ අයදුම් පත්‍රය

පුහුණු වැඩසටහනට අදාළ සහතික පත්‍රය ඉල්ලුම් කිරීමේ ආකෘති පත්‍රය

මාර්ගෝපදේශ පොත / ලේඛන/ ඇත පත්‍රිකා-

තත්ත්ව විශ්ලේෂණය පර්යේෂණ වාර්තාව

ආහාර පර්යේෂණ ඒකකය - තත්ත්ව විශ්ලේෂණය පර්යේෂණ වාර්තාව

තත්ත්ව විශ්ලේෂණය පර්යේෂණ වාර්තාව

සුදුසුකම්-
ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියඉල්ලුම් කරන ලද ලිපියක් සමඟ ලේබල් කරන ලද සාම්පල 03 ක් ආහාර පර්යේෂණ ඒකකයට ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ.
අයදුම්පත් ලබා ගත හැකි ස්ථානආහාර පර්යේෂණ ඒකකය- ගන්නෝරුව /නිල වෙබ් අඩවිය මගින් (යොමු වීමට)
අයදුම්පත් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තුගාස්තු අය නොකෙරේ
අයදුම්පත් සමඟ සාම්පල් භාරගන්නා වේලාවන්කාර්යාල දින පෙ.ව 8.30 - ප.ව 4.15
සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු

ගුණාත්මක පරාමිතිය මත පදනම්ව,

SLS අනුව සාමාන්‍ය පරාමිති වාර්ථාව සදහා රු .750.00 

SLS අනුව ක්ෂුද්‍රජීව විද්‍යාත්මක පරාමිතී වාර්ථාව සදහා  රු .1000.00

සේවා සැපයීමට ගතවන කාලයසති 2-3ක් ඇතුලත (නිෂ්පාදනය අනුව වෙනස් වේ)
අවශ්‍ය අනෙකුත් ලියවිලි-
සේවා භාර මාණ්ඩලික නිලධාරී

එච්.ආර්.පී ප්‍රනාන්දු මහතා

නියෝජ්‍ය අධ්‍යක්ෂ - ආහාර පර්යේෂණ

0714405531

hrpfioo@gmail.com

අයදුම්පතතත්ත්ව සහතිකය ඉල්ලුම් කිරීමේ අයදුම්පත
මාර්ගෝපදේශ පොත / ලේඛන/ ඇත පත්‍රිකා-

පර්යේෂණ පහසුකම්

ආහාර පර්යේෂණ ඒකකය - පර්යේෂණ පහසුකම්

පර්යේෂණ පහසුකම්     

සුදුසුකම්ආහාර පර්යේෂණ සඳහා මූලික සුදුසුකම්
ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

අවශ්‍යතාවය කෙටියෙන් සඳහන් කරමින්, අදාළ ආයතනය/විශ්වවිද්‍යාලය මගින් ඉල්ලීම් ලිපියක් උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ හරහා ආහාර පර්යේෂණ ඒකකයට ඉදිරිපත් කළ යුතුය. සකස් කළ ලිපිය තැපැල්, ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුය.

ලිපිනය : උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය  , තැ.පෙ 11 , ගන්නෝරුව පාර, පේරාදෙණිය.

දු.ක : +94 812388011/12/13

ෆැක්ස් :+94 812 388234

විද්‍යුත් තැපෑල : directorhordi@gmail.com

අයදුම්පත් ලබා ගත හැකි ස්ථාන-
අයදුම්පත් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තුගාස්තු අය නොකෙරේ
අයදුම්පත් භාරගන්නා වේලාවන්කාර්යාල දින පෙ.ව 8.30 - ප.ව 4.15
සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තුගාස්තු අය නොකෙරේ
සේවා සැපයීමට ගතවන කාලයසති 2-3 ක් ඇතුලත
අවශ්‍ය අනෙකුත් ලියවිලි-
සේවා භාර මාණ්ඩලික නිලධාරී

එච්.ආර්.පී ප්‍රනාන්දු මහතා

නියෝජ්‍ය අධ්‍යක්ෂ- ආහාර පර්යේෂණ

0714405531

hrpfioo@gmail.com

අයදුම්පත-
මාර්ගෝපදේශ පොත / ලේඛන/අත් පත්‍රිකා-

උපදෙස් හා උපදේශනය

ආහාර පර්යේෂණ ඒකකය - උපදෙස් හා උපදේශනය

උපදෙස් හා උපදේශනය

සුදුසුකම්කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, ගොවීන් වැනි ආහාර ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලියට සහ පසු අස්වනු තාක්ෂණයට  උනන්දුවක් දක්වන ඕනෑම අයෙක්.
ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

අවශ්‍යතා පිළිබඳ කෙටි විස්තරයක් සහිත ඉල්ලීම් ලිපියක් තැපැල්, ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑලෙන් ආහාර පර්යේෂණ ඒකකයට ඉදිරිපත් කළ යුතුය.

ලිපිනය : ආහාර පර්යේෂණ ඒකකය , තැ.පෙ 53, ගන්නෝරුව පාර, පේරාදෙණිය.

දු.ක : +94 812 388246

ෆැක්ස් :+94 812 387398

විද්‍යුත් තැපෑල : frudoa100@gmail.com

අයදුම්පත් ලබා ගත හැකි ස්ථාන-
අයදුම්පත් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තුගාස්තු අය නොකෙරේ
අයදුම්පත් භාරගන්නා වේලාවන්කාර්යාල දින පෙ.ව 8.30 - ප.ව 4.15
සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තුගාස්තු අය නොකෙරේ
සේවා සැපයීමට ගතවන කාලයසති 2-3ක් ඇතුලත
අවශ්‍ය අනෙකුත් ලියවිලි-
සේවා භාර මාණ්ඩලික නිලධාරී

එච්.ආර්.පී ප්‍රනාන්දු මහතා

නියෝජ්‍ය අධ්‍යක්ෂ - ආහාර පර්යේෂණ

0714405531

hrpfioo@gmail.com

අයදුම්පත-
මාර්ගෝපදේශ පොත / ලේඛන/ අත් පත්‍රිකා 

දැනුවත් කිරීමේ වැඩසටහන්

ආහාර පර්යේෂණ ඒකකය- දැනුවත් කිරීමේ වැඩසටහන්

දැනුවත් කිරීමේ වැඩසටහන්

සුදුසුකම්කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්, ගොවීන් වැනි ආහාර ආශ්‍රිත ක්‍රියාවලියට උනන්දුවක් දක්වන ඕනෑම අයෙක්
ඉල්ලීම ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

අවශ්‍යතා පිළිබඳ කෙටි විස්තරයක් සහිත ඉල්ලීම් ලිපියක් තැපැල්, ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑලෙන් ආහාර පර්යේෂණ ඒකකයට ඉදිරිපත් කළ යුතුය.

ලිපිනය : ආහාර පර්යේෂණ ඒකකය , තැ.පෙ 53, ගන්නෝරුව පාර, පේරාදෙණිය.

දු.ක : +94 812 388246

ෆැක්ස් :+94 812 387398

විද්‍යුත් තැපෑල : frudoa100@gmail.com

අයදුම්පත් ලබා ගත හැකි ස්ථාන-
අයදුම්පත් ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තුගාස්තු අය නොකෙරේ
අයදුම්පත් භාරගන්නා වේලාවන්කාර්යාල දින පෙ.ව 8.30 - ප.ව 4.15
සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තුගාස්තු අය නොකෙරේ
සේවා සැපයීමට ගතවන කාලයසති 2-3ක් ඇතුළත
අවශ්‍ය අනෙකුත් ලියවිලි-
සේවා භාර මාණ්ඩලික නිලධාරී

එච්.ආර්.පී ප්‍රනාන්දු මහතා

නියෝජ්‍ය අධ්‍යක්ෂ - ආහාර පර්යේෂණ

0714405531

hrpfioo@gmail.com

අයදුම්පත-
මාර්ගෝපදේශ පොත / ලේඛන/ අත් පත්‍රිකා-