- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
Bg 377
| ප්‍රභේදයේ නම | : Bg 377 |
| හඳුන්වාදුන් වර්ෂය | : 2021 |
| පෙළපත |
: Vandana/IR 64
|
| සාමාන්‍ය අස්වැන්න |
: වර්ෂාපෝෂිත : 4.15 t /ha (83 bushel/ac) ජලසම්පාදිත : 5.02 t /ha (101 bushel/ac) |
| අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 103-105 යි |
| වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 96.2 |
| පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
| නිර්දේශය | : වියලි හා අතරමැදි කලාප වල වර්ෂා පෝෂිත ප්‍රදේශ සඳහා |

ධාන්‍යය වල ගුණාංග
| වී ඇට 1000 ක බර | 26.8 g |
| වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 80.70% |
| පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 75.90% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 72.10% |
| ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
| සහලේ වර්ණය | සුදු |
| ඇමයිලොස් ප්‍රතිශතය | ඉහලයි |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | පහළයි |
| ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
| රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
| කොළ පාළුව රෝගය | ප්‍රතිරෝධී |
| බැක්ටීරියා කොළ අංගමාරය | ග්‍රාහි වියහැකිය |
| දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| ගොයම් මැක්කා | ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |