- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
Bg 314
ප්‍රභේදයේ නම | : Bg 314 |
හඳුන්වාදුන් වර්ෂය | : 2020 |
පෙළපත | : B 3632 F-TB-1/B 6144 F-MR-6 |
සාමාන්‍ය අස්වැන්න | : වර්ෂාපෝෂිත : 2.32 t /ha (44 bushel/ac) ජලසම්පාදිත : 4.13 t /ha (79 bushel/ac) |
අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 93 යි |
වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 113.5 |
පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
නිර්දේශය | : වියලි හා අතරමැදි කලාප වල වර්ෂා පෝෂිත ප්‍රදේශ සඳහා |

ධාන්‍යය වල ගුණාංග
වී ඇට 1000 ක බර | 28.4 g |
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 78% |
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 72.3% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 62.2% |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
ඇමයිලොස් ප්‍රතිශතය | අතරමැදි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | පහළ |
ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | මල්පිපෙන හා කිරිවදිනසමයේ පවතී |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වියහැකිය /මධ්‍යස්ථව ග්‍රාහි වියහැකිය |
බැක්ටීරියා කොළ අංගමාරය | ග්‍රාහි වියහැකිය |
දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |