RRDI_Rice_Bg252_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

වී ප්‍රභේද

Bg 252

වී ප්‍රභේදයේ නම: බී. ජී. 252
නිර්දේශීත වර්ෂය: 2016
පෙලපත: බී. ජී. 250 වරණය තුලින්
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 4.2
අස්වනු නෙලීමට යන කාලය: දින 85 යි.
ශාක උස: සෙ: මී: 81.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: වර්ෂාපෝෂිත ප්‍රදේශ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.20%
පාහින ලද සහල් ප්‍රතිශතය72.20%
නොකැඩුණු සහල් ප්‍රතිශතය71.10%
ඇමයිලොස් ප්‍රමාණයඅතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර17.8 g
ධාන්‍යයේ හැඩයකෙටි
සහලේ වර්ණයරතු
බුසලක බර21.5 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය78.20%
පාහින ලද සහල් ප්‍රතිශතය72.20%
නොකැඩුණු සහල් ප්‍රතිශතය71.10%
ඇමයිලොස් ප්‍රමාණයඅතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර17.8 g
ධාන්‍යයේ හැඩයකෙටි
සහලේ වර්ණයරතු
බුසලක බර21.5 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය නැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / අවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ