- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
Bg 252
ප්‍රභේදයේ නම | : Bg 252 |
හඳුන්වාදුන් වර්ෂය | : 2016 |
පෙළපත | : Bg 250 වරණය තුලින් |
සාමාන්‍ය අස්වැන්න | : හෙක්ටයාරයකට ටොන් 4.2 |
අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 85 යි. |
වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 81.0 |
පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
නිර්දේශය | : වර්ෂාපෝෂිත ප්‍රදේශ |

ධාන්‍යය වල ගුණාංග
වී බුසලක බර | 21.5 kg |
වී ඇට 1000 ක බර | 17.8 g |
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 78.20% |
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 72.20% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 71.10% |
ධාන්‍යයේ හැඩය | කෙටි |
සහලේ වර්ණය | රතු |
ඇමයිලොස් ප්‍රතිශතය | අතරමැදි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
කොළ පාළුව රෝගය | ප්‍රතිරෝධී වේ |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
ගොයම් මැක්කා | ප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |