කෘෂිකාර්මික පුවත් සහ දැන්වීම් - 2022
- 2022.12.27
බස්නාහිර පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුර සඳහා අයදුම්පත් කැඳවීම
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබද උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලවලට 2021/2023 අධ්‍යයන වර්ෂයට සිසුන් ඇතුළත් කර ගැනීමේ තරග විභාගය – 2022
ප්‍රතිඵල ලේඛණය | English | සිංහල | தமிழ் |
ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ වාර්ෂික ස්ථානමාරු (සංවර්ධන ධාරාව) – 2023 නිවරැදි කිරීමයි
සංශෝධන සහිත ලිපිය | English | සිංහල | தமிழ் |
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ විධායක සේවා ගණයේ නීති නිලධාරී තනතුර සඳහාවන බඳවා ගැනීමේ පටිපාටිය
සංශෝධන ලැයිස්තුව | English | සිංහල | தமிழ் |
ශ්‍රී ලංකා කාෂිකාර්මික සේවයේ පුරප්පාඩු තනතුරුවල වැඩ බැලීම/ රාජකාරි ඉටු කිරීම/ රාජකාරි ආවරණය කිරීම සඳහා එකඟතාවය විමසීම
දැන්වීම | English | සිංහල | தமிழ் |
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට (NVQ – 6) රජයේ නිලධාරීන් ශිෂ්‍යත්ව පදනම මත බඳවා ගැනීමේ තරඟ විභාගය (2021/2023 ශිෂ්‍ය කණ්ඩායම)
ප්‍රතිඵල ලේඛණය | English | සිංහල | தமிழ் |
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක තනතුරු දරණ නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු දැනුම් දීම – 2022/2023
“2022/2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ කෘෂිකර්ම උපදේශක තනතුරු දරන නිලධාරින්ගේ යෝජිත වාර්ෂික ස්ථාන මාරු තීරණ දැනුම් දීම හා එම තීරණ සම්බන්ධ අභියාචනා භාර ගන්නා අවසාන දිනය 2022.10.17 වේ”
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැලෑටි ජාන සම්පත් මධ්‍යස්ථානය සඳහා සූර්යබල PV පද්ධතියක් සැලසුම් කිරීම, සැපයීම, සවිකිරීම, පරීක්ෂා කිරීම හා නඩත්තුව සඳහා මිල ගණන් කැදවනු ලැබේ.
මිල ගණන් කැඳවීමේ ලිපි කියවීම සඳහා පමණක් වෙබ් අඩවියේ පල කරන අතර බාගත කිරීම මුද්‍රණය හා පිටපත් කිරීම පිළිගනු නොලැබේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉංජිනේරු අංශයේ ප්‍රධාන ඉංජිනේරු වෙතින් පුවත්පත් දැන්වීමේ සඳහන් පරිදි නැවත නොගෙවන ගාස්තුවක් තැම්පත් කිරීමෙන් අදාල ලිපි ලේඛන ලබාගත යුතුය.
දැන්වීම | English | සිංහල | தமிழ் |
ගොවිපල් ලිපිකරු (සීමිත) තනතුරට බඳවා ගැනීම – ලකුණු ලැයිස්තුව
ලකුණු ලැයිස්තුව | English | සිංහල | தமிழ் |
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ වාර්ෂික ස්ථානමාරු – 2023
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ l වන ශ්‍රේණියේ අධ්‍යක්ෂ, දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ, ප්‍රධාන කෘෂිකර්ම විද්‍යාඥ හා අතිරේක අධ්‍යක්ෂ තනතුරු සඳහා අයදුම්පත් කැදවීම
අයදුම්පත් කැදවීමේ නිවේදනය | English | සිංහල | தமிழ் |
ආදර්ශ අයදුම්පත | English | සිංහල | தமிழ் |
ලකුණු යෝජනා ක්‍රමය – අධ්‍යක්ෂ, අතිරේක අධ්‍යක්ෂ තනතුරු සඳහා | English | සිංහල | தமிழ் |
ලකුණු යෝජනා ක්‍රමය – දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ තනතුරු සඳහා | English | සිංහල | தமிழ் |
ලකුණු යෝජනා ක්‍රමය – කෘෂිකර්ම විද්‍යාඥ තනතුරු සඳහා | English | සිංහල | தமிழ் |
ස්ථාන මාරු කැඳවීමේ ලිපිය | English | සිංහල | தமிழ் |
නිලධාරීන් විසින් ඉදිරිපත් කළ යුතු වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත | English | සිංහල | தமிழ் |
ස්ථාන මාරු පටිපාටිය | English | සිංහල | தமிழ் |
දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය (ස්ථාන මාරු පටිපාටියේ උපලේඛනය 1) | English | සිංහල | தமிழ் |
නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජ්‍යෙෂ්ඨතාවය අනුව සකස් කරන්න) | English | සිංහල | தமிழ் |
එකම සේවා ස්ථානයේ සේවා කාලය වසර පහක් සම්පුර්ණ කර ඇතත්, වාර්ෂික ස්ථානමාරු අයදුම්පත් ඉදිරිපත් කර නැති නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
තාක්ෂණ සහායක සේවා ගණවල (ව්‍යාප්ති /පර්යේෂණ/සිවිල්/විදුලි/යාන්ත්‍රික )තනතුරු දරන නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් (2022/2023)කැදවනු ලැබේ. අයදුම්පත් බාරගන්නා අවසන් දිනය 2022.07.31 වේ.
ස්ථාන මාරු කැඳවීමේ ලිපිය | English | සිංහල | தமிழ் |
නිලධාරීන් විසින් ඉදිරිපත් කළ යුතු වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත | English | සිංහල | தமிழ் |
ස්ථාන මාරු පටිපාටිය | English | සිංහල | தமிழ் |
දුෂ්කර සේවා ස්ථාන වල නාම ලේඛනය (ස්ථාන මාරු පටිපාටියේ උපලේඛනය 1) | English | සිංහල | தமிழ் |
නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු අයදුම්පත් උපලේඛනය (නිලධාරීන්ගේ වර්තමාන සේවා ස්ථානයේ සේවා කාලයේ ජ්‍යෙෂ්ඨතාවය අනුව සකස් කරන්න) | English | සිංහල | தமிழ் |
එකම සේවා ස්ථානයේ සේවා කාලය වසර පහක් සම්පුර්ණ කර ඇතත්, වාර්ෂික ස්ථානමාරු අයදුම්පත් ඉදිරිපත් කර නැති නිලධාරීන්ගේ නාම ලේඛනය | English | සිංහල | தமிழ் |
තාක්ෂණ සහයක නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු අයදුම්පත් කැඳවීම – 2022 / 2023
ASDA 2022 සඳහා පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය දීර්ඝ කිරීම සම්බන්ධවයි
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ පර්යේෂණ සහකාර තනතුරේ විශේෂ ශ්‍රේණියට සේවා පළපුරුද්ද හා කුසලතාවය මත උසස් කිරීම
අයදුම්පත් කැඳවීමේ නිවේදනය සහ ආදර්ශ අයදුම්පත බාගත කර ගන්න | English | සිංහල | தமிழ் |
ශ්‍රී ලංකා තාක්ෂණ සේවයේ හා MT – 01 තාක්ෂණ සහයක වාර්ෂික ස්ථානමාරු අවලංගු කිරීම -2022
විවිධ පාර්ශ්වයන්ගේ සහයෝගය ඇතිව නව නිපැයුම්කරුවන් සාර්ථක ව්‍යවසායකයින් බවට බලගැන්වීමේ ව්‍යාපෘතිය - 2022
2022 වර්ෂයට අදාළව යෝජිත වාර්ෂික ස්ථාන මාරු දැනුම් දීම – ශ්‍රී ලංකා තාක්ෂණ සේවය
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන් විශේෂ ශ්‍රේණියට උසස් කිරීම
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් (සංශෝධන) - ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනය | English | සිංහල | தமிழ் |
ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ III ශ්‍රේණියට බඳවා ගැනීමේ සීමිත තරඟ විභාගය
අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දිර්ඝ කිරීමේ ගැසට් නිවේදනය – 2022.01.18 දක්වා | English | සිංහල | தமிழ் |
නව කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් රාජකාරි අරඹයි
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් – ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවය
ASDA සම්මාන අයදුම්පත්‍ර භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කෙරේ.
අඟුණුකොළපැලැස්ස මාෂ හා තෙල් භෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සඳහා 4WD රෝද හතර ට්‍රැක්ටරයක් මිලදී ගැනීමට ලංසු කැඳවනු ලැබේ.
4WD රෝද හතර ට්‍රැක්ටරයක් මිලදී ගැනීමට අදාළ ලංසු සඳහා ආරාධනය මෙතැනින් බාගන්න. | English | සිංහල | தமிழ் |
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනය (ඒකාබද්ධ සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවය හා සංවර්ධන නිලධාරී සේවය)
ඉහත සේවාවන් සඳහා 2022 ට අදාළ වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනය මෙතැනින් බාගන්න. | English | සිංහල | தமிழ் |
2021/22 මභ කන්නයට අදාල අන්තර්කාලීන පොහොර මාර්ගෝපදේශය
2021/22 මභ කන්නයට අදාල අන්තර්කාලීන පොහොර මාර්ගෝපදේශය මෙතැනින් බාගන්න. | English | සිංහල | தமிழ் |
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියට
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට අදාළව සකස්වුණු කෘෂිකර්ම ප්‍රතිපත්ති කෙටුම්පත පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හට පිලිගන්වනු ලැබිණි. ඒ ප්‍රතිපත්ති සම්පාදන කමිටුවේ සාමාජිකයන් විසිනි.
කෘෂිකර්මාන්තයේ ඉදිරි උන්නතිය වෙනුවෙන් මෙම ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තිය සකස් කෙරෙන අතර ඒ සදහා වන කමිටුව පත්කෙරුනේ මෙම වසර ආරම්භයේදීය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපළවල් 27 ක් නවීකරණයට සැලසූම්
දිවයින පුරා පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපළවල් 27 ක් සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.
දෙමුහුන් බීජ නිෂ්පාදනයට රජය සහ පුද්ගලික අංශය අත්වැල් බැදගනී
රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වෙමින් රටට අවශ්‍ය දෙමුහුන් බීජ නිෂ්පාදනය සදහා සැලසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මෙරටට අවශ්‍ය බීජ රට තුළම නිෂ්පාදන කිරීමේ වැඩපිලිවෙල යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල් වරයෙක්..
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය අජන්ත ද සිල්වා මහතා රාජකාරි ආරම්භ කළේය. එම පත්කිරීමට අදාළ පත්වීම් ලිපිය කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් නව අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත පසුගියදා ලබා දෙන ලදී.
රජයේ හරිත මෙහෙයුමට පළාත් පාලන ආයතනත් එක්වෙයි
කාබනික පොහොර ජාතික අවශ්‍යතාවය ඉටු කිරීම සදහා පළාත් පාලන ආයතන ද එක්ව කටයුතු කිරීමට සූදානම් බව රජය පවසයි. මෙම කර්තව්‍ය සදහා පළාත් පාලන ප්‍රධානීන් සියලුදෙනා මේ වන විටත් වැඩමුලුවක් පවත්වා දැනුවත් කර තිබේ. වැඩමුලුව සදහා රජයට සම්බන්ද පළාත් පාලන ආයතනවල නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා සභාපතිවරුන් එක්ව තිබේ.
නීති විරෝධී පළිබෝධනාශක බෙදා හැරීම
නීති විරෝධී පළිබෝධනාශක නිෂ්පාදන දිවයිනේ බෙදා හැරීම පිළිබඳ නිවේදනය. | English | සිංහල | தமிழ் |
දෙපාර්තමේන්තු ප්‍රකාශන මුද්‍රණය කර බෙදා හැරීම
කෘෂිකර්ම දෙපර්තෙමෙන්තුවේ ප්‍රකාශන සියල්ල මෙම වෙබ් අඩවියෙන් බාගත කරගත හැක. එම ප්‍රකාශන සමාජ සුභ සිද්ධිය වෙනුවෙන් මුද්‍රණය කර බෙදාහැරීමට පෙර අධ්‍යක්ෂ (තොරතුරු හා සන්නිවෙදන), ජාතික කෘෂි තොරතුරු සන්නිවේදන මධ්‍යස්ථානය, ගන්නොරුව පූර්ව දැනුවත් කිරීමටත් මුද්‍රණය කර බෙදාහැරීමට අවසර ලබාගැනීමටත් කාරුණික වන්න.