![HORDI – LOGO HORDI - LOGO](https://doa.gov.lk/wp-content/uploads/elementor/thumbs/HORDI-LOGO-opw8fgdq2iqlif644a71tkokv91603zc8x9g7rx6ve.png)
- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්රී ලංකාව
- විද්යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 081-2388011-12-13
- ෆැක්ස් :(+94) 081-2388234
ලීක්ස්
නිකුත් කරන ලද ප්රභේද
![](https://doa.gov.lk/wp-content/uploads/2020/07/fresh-green-leek-isolated-white-background_33736-818.jpg)
පත්ර පටුය. දිගුය. සෘජුව පිහිටා ඇත. තද නිල් කොළ පැහැතිය. කඳ ලා කොළ සුදු පැහැතිය.
මෙම ප්රභේදයට අයත් විවිධ වරණයන් වෙළඳපොළේදී එක් එක් වෙළඳ නාමයන්ගෙන් ලබා ගත හැකිය. ඒවායේ වගාකාලය අනුව එම වරණයන් එකිනෙකට වෙනස් වේ.