- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකා
- විද්‍යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 81-2388011-12-13
- ෆැක්ස් :(+94) 81-2388234
- தமிழ்
උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අංශ
වල් පැළෑටි විද්‍යා අංශය
එළවළු හා අල බෝග වල වල් පැළෑටි කලමනාකරණය පිළිබද පර්යේෂණ හා සංවර්ධන ක්‍රියාකාරකම් මෙම අංශය විසින් සිදු කරනු ලැබේ. තවද, තිරසාර වල් පැළෑටි කළමනාකරණය සහතික කිරීම සදහා පරිසර හිතකාමී ඒකාබද්ධ වල් පැළෑටි කළමණාකරන උපාය මාර්ග සහ නව්‍ය තාක්ෂණයන් හදුන්වා දීමද සිදු කරයි.
පර්යේෂණ සහ ප්‍රකාශන
එළවළු අභිජනන අංශයේ පර්යේෂණ සහ ප්‍රකාශන
- එළවළු හා අල බෝග වල වල් පැළෑටි කලමනාකරණය හා අස්වනු වැඩි දියුණු කිරීම සදහා ප්‍රශස්ථ වල් පැළෑටි කලමනාකරණ පිළිවෙත් හදුනා ගැනීම
- බීජ අර්තාපල් වල යාන්ත්‍රික අස්වනු නෙලීමට පහසුකම් සැලසීම සදහා පෙර අස්වනු නෙලිමේ වල් පැළෑටි කලමනාකරණ විකල්ප හදුනා ගැනීම
- එළවළු හා අල බෝග වල වල් පැළෑටි බහුලත්වය, නව වල් පැළෑටි හා වල් පැළෑටි ආශිත ගැටළු පිළිබද තොරතුරු රැස් කිරීම සදහා ක්ෂේත්‍ර සමීක්ෂණ සිදු කිරීම
සේවාවන්
- උපදේශන සේවා, පුහුණු, හා ක්ෂේත්‍ර ආදර්ශන මගින් ගොවීන්ට සහය ලබා දීම
- ප්‍රකාශන හා ජන මාධ්‍ය හරහා තාක්ෂණය ව්‍යාප්ත කිරීම
- වල් පැළෑටි විශේෂ හදුනා ගැනීම හා සුදුසු කළමණාකරන නිර්දේශ සැපයීම
- නව වල් නාශක වල කාර්යක්ෂමතාවය ඇගයීම හා නිර්දේශ සැපයීම
- කෘෂිකර්ම විද්‍යාල හා විශ්වවිද්‍යාල සිසුන් සදහා කාර්මික පුහුණුව සහ අවසන් වසර පර්යේෂණ ව්‍යාපෘති සදහා පහසුකම් ලබා දීම
අංශයේ නිලධාරීන්
ආචාර්ය අයි.ඩබ්.එම්.අයි.ඩබ්.ටී.කේ.ඉලංගකෝන් මිය
ප්‍රධාන කෘෂි විද්‍යාඥ වල් පැළෑටි /වෙනත් බෝග
- (+94) 812 388 011
- (+94)71-4924089
- thanuja1234@yahoo.com
ඒ.පී.රත්න කුමාර මයා
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
- (+94) 812 388 011
- (+94) 75-3660305
- kumaraapr@gmail.com
