කෘෂිකාර්මික පුවත් සහ දැන්වීම් - 2023
- 2023.12.19
කෘෂිකර්ම නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ – 6) රජයේ නිලධාරීන් ශිෂ්‍යත්ව පදනම මත බඳවා ගැනීමේ තරඟ විභාගය – 2023 (2024/2026 ශිෂ්‍ය කණ්ඩායම)
ප්‍රතිඵල ලේඛනය | English | සිංහල | தமிழ் |
- 2023.12.19
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ – 6) සඳහා සිසුන් ඇතුලත් කරගැනීමේ තරඟ විභාගය – 2023 (2024/2026 ශිෂ්‍ය කණ්ඩායම)
ප්‍රතිඵල ලේඛනය | English | සිංහල | தமிழ் |
- 2023.12.06
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන, ප්‍රාථමික ශිල්පීය හා අර්ධ ශිල්පීය සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL -1/PL -2 හා PL -3 සේවා කාණ්ඩවල) නිලධාරීන්ගේ යෝජිත වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු දැනුම් දීම -2024
ආවරණ ලිපිය | English | සිංහල | தமிழ் |
15 පරිශිෂ්ටයේ ආකෘතිය | English | සිංහල | தமிழ் |
මුරකරු (ඇමුණුම 01) | English | සිංහල | தமிழ் |
කම්කරු (ඇමුණුම 02) | English | සිංහල | தமிழ் |
කාර්යාල සේවක සේවය (ඇමුණුම 03) | English | සිංහල | தமிழ் |
ලොරි පවිත්‍රකරු (ඇමුණුම 04) | English | සිංහල | தமிழ் |
රියදුරු (ඇමුණුම 05) | English | සිංහල | தமிழ் |
පස් අදින යන්ත්‍ර ක්‍රියාකරු (ඇමුණුම 06) | English | සිංහල | தமிழ் |
ගබඩාකරු (ඇමුණුම 07) | English | සිංහල | தமிழ் |
යන්ත්රාගාර උපස්ථායක (ඇමුණුම 08) | English | සිංහල | தமிழ் |
යාන්ත්‍රික ශිල්පී (ඇමුණුම 09) | English | සිංහල | தமிழ் |
යන්ත්‍ර ශිල්පී (ඇමුණුම 10) | English | සිංහල | தமிழ் |
වඩුකරු (ඇමුණුම 11) | English | සිංහල | தமிழ் |
කාර්මික ශිල්පී (ඇමුණුම 12) | English | සිංහල | தமிழ் |
පර්යේෂණ උප සහකාර (ඇමුණුම 13) | English | සිංහල | தமிழ் |
මී මැසි පාලක (ඇමුණුම 14) | English | සිංහල | தமிழ் |
බද්ධකරු (ඇමුණුම 15) | English | සිංහල | தமிழ் |
අරක්කැමි (ඇමුණුම 16) | English | සිංහල | தமிழ் |
- 2023.11.21
කුණ්ඩසාලේ කෘෂිකර්ම විද්‍යාලයේ පටක රෝපණ විද්‍යාගාරයේ වායු සමීකරණ 04 ක් සපයා සවිකර ගැනීම
නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2023.11.01
පලතුරු ක්ෂේත්රයේ පාර්ශවකරුවන්ගේ තොරතුරු කළමනාකරණ පද්ධතිය
- 2023.08.11
කෙසෙල් සහ මඤ්ඤොක්කා අගය එකතු කළ නිෂ්පාදන සඳහා තාක්ෂණික දැනුම භාවිතය පිළිබඳ පුහුණු මාලාව 2023.08.24 සහ 25 යන දිනයන් හිදී පැවැත්වේ. මේ සදහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දැන් ලියාපදිංචි කෙරේ.
- 2023.08.04
ගොවි ක්ෂේත්‍ර දිනය තේමා කොටගත් කෘෂිකාර්මික ප්‍රදර්ශනය, ගන්නොරුව කෘෂි තාක්ෂණ උද්‍යාන පරිශ්‍රයේ දී මේ වන විට පැවැත්වේ. ගොවි ජනතාවගේ ඉහල සහභාගීත්වය දිරිමත් කිරීම අරමුණු කරගනිමින් 2023 අගෝස්තු 05 දක්වා මෙම ප්‍රදර්ශනය දීර්ඝ කිරීමට සංවිධායක කමිටූව තීරණය කර ඇත. ඒ සඳහා සහභාගී වීමට ඔබ සැමට ආරාධනා…
- 2023.07.24
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් සංවිධානය කරන ගොවි ක්ෂේත්‍ර දිනය හා කෘෂිකාර්මික ප්‍රදර්ශනය 2023 අගෝස්තු මස 03 සහ 04 යන දෙදින පුරා ගන්නෝරුව කෘෂි තාක්ෂණ උද්‍යාන පරිශ්‍රයේදී පැවැත්වේ.
නව කෘෂි තාක්ෂණික දැනුම ලබා ගැනීම සඳහා මෙම වැඩසටහනට සහභාගී වන ලෙස කෘෂි කාර්මික ක්ෂේත්රයේ සියළු පාර්ශවකරුවන් වෙත, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ආරාධනා කර සිටී.
- 2023.07.19
RRDI ක්ෂේත්‍ර දිනය
වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය, බතලගොඩ මඟින් වී වගාව ආශ්රිත නව තාක්ෂණය මහජනතාව අතරට ගෙනයාමේ අරමුණින් විවෘත ක්ෂේත්‍ර දිනයක් 18-07-2023 දින සංවිධානය කෙරිනි. මෙම සේවාව වඩාත් පුළුල් කිරීමේ අරමුණින් එම වැඩසටහන ජූලි 19 සහ 20 යන දිනයන්හිදීද පෙ.ව.9.00 – ප.ව.3.00 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව, වී පර්යේෂණ ආයතනය මගින් දන්වා සිටී.
වී වගාවට සම්බන්ධ පාර්ශවකරුවන්හට, බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතන පරිශ්‍රයේදී පැවැත්වෙන මෙම වැඩසටහන හා සම්බන්ධවීමෙන් නව තාක්ෂණික දැනුම ලබා ගැනීමට, එම ආයතනය ආරාධනා කර සිටී.
- 2023.07.12
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය/අර්ධ ශිල්පීය සේවා ගණයට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ ( PL – 2 / PL – 3 කාණ්ඩවලට අයත් රියදුරු, පස් අදින යන්ත්‍ර ක්‍රියාකරු , ගබඩාකරු , යන්ත්රාගාර උපස්ථායක , යාන්ත්‍රික ශිල්පී , යන්ත්‍ර ශිල්පී ,වඩුකරු, පෙදරේරු , විදුලි ශිල්පී , යන්ත්‍ර පරිවාරක , කාර්මික ශිල්පී , පර්යේෂණ උපසහකාර , මී මැසි පාලක , බද්ධකරු , අරක්කැමි , බීජකරු , සංචාරක බංගලා භාරකරු , ස්ටුවර්ඩ් , අකුරු අමුණන්නා , පොත් බැඳුම්කරු , සිනමා යන්ත්‍ර ක්‍රියාකරු , වීඩියෝ සංස්කරණ ශිල්පී , හඬ පටි ගත කිරීමේ ශිල්පී , වීඩියෝ /කැමරා ඡායාරූප ශිල්පී සහයක ) නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු – 2024
- 2023.07.12
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික ශිල්පීය නොවන සේවා ගණයන්ට අයත් ඒකාබද්ධ සේවයේ සහ දෙපාර්තමේන්තුගත තනතුරු දරණ (PL – 1 කාණ්ඩවලට) අයත් නිලධාරීන්ගේ වාර්ෂික අභ්‍යන්තර ස්ථාන මාරු – සඳහා අයදුම්පත් කැඳවනු ලැබේ. අයදුම්පත් භාර ගන්නා අවසාන දිනය 2023.07.31 වේ.
- 2023.06.14
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) 2021/2023 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගැනීමේ නාමලේඛණය – 2
නාම ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2023.06.06
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් අනුයුක්ත කිරීම – 2021/2022 ශිෂ්‍ය කණ්ඩායම (විවෘත තරඟ විභාගයේ ප්‍රතිඵල මත)
- 2023.06.02
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) – 2021/2023 අධ්‍යයන වර්ෂය (විවෘත තරඟ විභාගය) – 2023.05.25 දින පාඨමාලාවේ ලියාපදිිංචි නොවූ සිසුන් නිසා ඇති වූ පුරප්පාඩු සඳහා බඳවා ගැනීම
ලියාපදිංචිය සඳහා සුදුසුකම් ලත් නාම ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2023.05.16
කෙසෙල් සහ මඤ්ඤොක්කා අගය එකතු කළ නිෂ්පාදන සඳහා තාක්ෂණික පුහුණුව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකය සහ UNIDO සංවිධානය එක්ව සංවිධානය කරනු ලබන ඉහත පුහුණු වැඩසටහන් සඳහා දැනට කර්මාන්තයේ නියැලී සිටින හෝ නව ව්‍යවසායකයෙක් වීමට අපේක්ෂා කෙරෙන පුද්ගලයින් ලියාපදිංචි කෙරේ.
- මෙම වැඩසටහන් ඉදිරියේදී දින දෙකක් තුළ ගන්නෝරුව, ආහාර පර්යේෂණ ඒකකයේදී පැවැත්වීමට අදහස් කෙරේ.
- එක් වැඩසටහනක් සඳහා ව්‍යවසායකයින් 50ක් පමණක් ඇතුළත් කර ගැනේ.
මේ සමඟ ඇති Google පෝරමය මඟින් අයදුම් කරන්න. තෝරා ගැනීමේ අවසාන තීරණය කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සතුවේ.
Google පෝරමය බාගත කර ගැනීම සඳහා | මෙතැනින් පිවිසෙන්න |
- 2023.04.18
ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාලයන්හි කථිකාචාර්ය තනතුරුවල පුරප්පාඩු පිරවීම සඳහා විශ්‍රාමික කෘෂිකාර්මික නිලධාරීන් නැවත සේවයේ යෙදවීම
ආවරණ ලිපිය | English | සිංහල | தமிழ் |
- 2023.03.30
“ශ්‍රි ලංකා තාක්ෂණ සේවයට අයත් පර්යේෂණ සහකාර තනතුරු දරණ නිළධාරින්ගේ හා තාක්ෂණ සහායක (ව්‍යාප්ති/පර්යේෂණ/සිවිල්/විදුලි/යාන්ත්‍රික) තනතුරු දරණ නිළධාරින්ගේ වාර්ෂික ස්ථාන මාරු පිළිබඳ රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත කරන ලද අභියාචනා සම්බන්ධ තීරණ දැනුම් දීම – 2022/2023”
- 2023.03.27
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 5) හැදෑරීම සඳහා ශ්‍රී ලංකා කෘෂිකර්ම විද්‍යාල වලට සිසුන් ඇතුලත් කර ගැනීම – (2021/2022 ශිෂ්‍ය කණ්ඩායම)
සම්මුඛ පරීක්ෂණය සඳහා සුදුසුකම් ලැබූ නාම ලේඛණය | English | සිංහල | தமிழ் |
- 2023.03.03
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ ජාතික ඩිප්ලෝමා පාඨමාලාවට (NVQ – 5) සිසුන් බඳවා ගැනීමේ තරඟ විභාගය (2021/2022 ශිෂ්‍ය කණ්ඩායම) – 2023 විභාග ප්‍රතිඵල
- 2023.03.02
නිවේදනය | English | සිංහල | தமிழ் |
- 2023.02.17
ණය ආකෘති පත්‍ර බාගත කිරීම (අභ්‍යන්තර)
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දැනට පවතික කඩදාසි හිඟය නිසා ආපදා ණය අයදුම්පත්‍ර පිටපත් කිරීම අපහසු වී ඇති බැවින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් අවශ්‍ය ආපදා ණය අයදුම් පත් කට්ටල බාගත කර ගත හැකි බව කාරුණිකව දන්වමි.
අයදුම්පත්‍ර බාගත කර ගැනීම සඳහා | English | සිංහල | தமிழ் |
- 2023.02.14
කෘෂිකාර්මික නිෂ්පාදන තාක්ෂණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (NVQ 6) 2021/2023 අධ්‍යයන වර්ෂය සඳහා බඳවා ගැනීමේ නාමලේඛණය (විවෘත තරඟ විභාගයේ ප්‍රථිපල මත)
බඳවා ගැනීමේ නාමලේඛණය | English | සිංහල | தமிழ் |
- 2023.02.06
ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ I ශ්‍රේණියේ ජ්‍යෙෂ්ඨතා ලේඛනය
ජ්‍යෙෂ්ඨතා ලේඛනය | English | සිංහල | தமிழ் |
- 2023.01.09
ඩිප්ලෝමා සහතික පත්‍ර ප්රදානෝත්සවය – 2023