Home-si

ශ්‍රී ලංකාවේ යහපත් කෘෂිකාර්මික පිළිවෙත් (GAP) වැඩසටහනේ ප්‍රවේශයන් සහ ඉදිරි ක්‍රියාමාර්ග සම්පාදනය සඳහා වන GAP පාර්ශවකරුවන්ගේ සමුළුව හරිත කෘෂිකර්මය සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති …

තිරසාර ගෙවතු සංවර්ධන වැඩසටහන – 2021 ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම වෙනුවෙන් නාගරික හා අර්ධ නාගරික පවුල් ලක්ෂ 12කට ප්‍රතිලාභ ලබාදෙන කාෂිකර්ම අමාත්‍යාංශය …

හරිත කෘෂිකර්මයක් සඳහා පෝෂක සැපයීම පිළිබඳ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් වරයා අදහස් දක්වයි ශාකයක වර්ධනය හා අවසාන නිෂ්පාදනය සහතික කර ගැනීම සඳහා අවශ්‍ය …

කෘෂිකර්ම දෙපාර්තමේන්තු වෙබ් අඩවිය ප්‍රතිනිර්මාණය කෙරේ ශ්‍රී ලංකාවේ පැරණිතම හා විශාලතම දෙපාර්තමේන්තුවක් වන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පැවති නිල වෙබ් අඩවිය වෙනුවට පරිශීලනය වඩාත් …

නවතම කෘෂිකාර්මික පුවත් සහ දැන්වීම්

ASDA සම්මාන අයදුම්පත්‍ර භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කෙරේ
ASDA සම්මාන අයදුම්පත්‍ර භාරගැනීමේ අවසාන දිනය දීර්ඝ කිරීමට ASDA කමිටුව මගින් තීරණය කර ඇත. එබැවින්, අයදුම්පත්‍ර භාර නොදුන් නිලධාරීන්, 2021 නොවැම්බර් 26 හෝ ඊට පෙර තම අයදුම්පත්‍රය ඉදිරිපත් කරන ලෙස මෙම කමිටුව මඟින් දන්වා සිටී.
ලංසු සඳහා ආරාධනය...
අඟුණුකොළපැලැස්ස මාෂ හා තෙල් භෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය සඳහා 4WD රෝද හතර ට්‍රැක්ටරයක් මිලදී ගැනීම
2022 වාර්ෂික ස්ථාන මාරු වීම් නිවේදනය (ඒකාබද්ධ සේවයේ කළමනාකරණ සේවා නිලධාරී සේවය හා සංවර්ධන නිලධාරී සේවය)
පහත සබැදිය මගින් ලබාගන්න.
2021/22 මභ කන්නයට අදාල අන්තර්කාලීන පොභොර මාර්ගෝපදේශය
පහත සබැදිය මගින් ලබාගන්න.
හරිත රටක් වස විෂ නැති හෙටක්
කාබනික පොහොර නිෂ්පාදකයන් ලියාපදිංචි කිරීමේ ජාතික වැඩපිළිවෙළ
නීති විරෝධී පළිබෝධනාශක බෙදා හැරීම
නීති විරෝධී පළිබෝධනාශක නිෂ්පාදන දිවයිනේ බෙදා හැරීම පිළිබඳ නිවේදනය. මෙතනින් ලබා ගන්න
දෙපාර්තමේන්තු ප්‍රකාශන මුද්‍රණය කර බෙදා හැරීම
කෘෂිකර්ම දෙපර්තෙමෙන්තුවේ ප්‍රකාශන සියල්ල මෙම වෙබ් අඩවියෙන් බාගත කරගත හැක. එම ප්‍රකාශන සමාජ සුභ සිද්ධිය වෙනුවෙන් මුද්‍රණය කර බෙදාහැරීමට පෙර....
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්ති කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතියට
ජාතික කෘෂිකර්ම ප්‍රතිපත්තියට අදාළව සකස්වුණු කෘෂිකර්ම ප්‍රතිපත්ති කෙටුම්පත පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හට පිලිගන්වනු ලැබිණි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවිපළවල් 27 ක් නවීකරණයට සැලසූම්
දිවයින පුරා පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් ගොවිපළවල් 27 ක් සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය අජන්ත ද සිල්වා මහතා පවසයි.
දෙමුහුන් බීජ නිෂ්පාදනයට රජය සහ පුද්ගලික අංශය අත්වැල් බැදගනී
රජය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධ වෙමින් රටට අවශ්‍ය දෙමුහුන් බීජ නිෂ්පාදනය සදහා සැලසුම් සකස් කර ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට නව අධ්‍යක්ෂ ජනරාල් වරයෙක්
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස ආචාර්ය අජන්ත ද සිල්වා මහතා රාජකාරි ආරම්භ කළේය.
රජයේ හරිත මෙහෙයුමට පළාත් පාලන ආයතනත් එක්වෙයි
කාබනික පොහොර ජාතික අවශ්‍යතාවය ඉටු කිරීම සදහා පළාත් පාලන ආයතන ද එක්ව කටයුතු කිරීමට සූදානම් බව රජය පවසයි.
නව ප්‍රකාශන
අප අමතන්න

අප අමතන්න