- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකා
- විද්‍යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 81-2388011-12-13
- ෆැක්ස් :(+94) 81-2388234
උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ උප ආයතන
උපයෝගිතා පර්යේෂණ ඒකකය - තබ්බෝව
අනුවර්තී පර්යේෂණ ඒකකය – තබ්බෝවා (ARU) යනු උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ උප ආයතනයකි. මෙම උප ආයතනය පිහිටා ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ වන අතර එය කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් වේ. මෙම ඒකකය කුඹුරු අක්කර 0.5 ක් ඇතුළුව අක්කර 06ක ප්‍රමාණයක පැතිර ඇත. ප්‍රධාන වශයෙන් පහතරට එළවළු සම්බන්ධ ව්‍යාපෘති හා පර්යේෂණ වැඩසටහන් සඳහා සහය වේ.
ක්‍රියාකාරකම්
- පහතරට එළවළු හා සම්බන්ධ ව්‍යාපෘති හා පර්යේෂණ පැවැත්වීම
- NCVT වැඩසටහන්, දෙමුහුන් වැඩසටහන් සහ වාණිජ වැඩසටහන් සඳහා බීජ නිෂ්පාදනය
- අස්වැන්න, අස්වැන්නෙහි ස්වභාවය, අස්වැන්නෙහි බර යනාදිය පිළිබඳ දත්ත රැස් කිරීම.
- කාලගුණය පිළිබඳ වාර්තා තබා ගැනීම
සේවාවන්
බීජ නිෂ්පාදනය
අංශ භාර නිළධාරින් - ARU තබ්බෝව
ඩි.එම්පෙරේරා මයා
කෘෂිකර්ම උපදේශක
- (+94)71–6395570
- Desmondperera12@gmail.com
අප අමතන්න
- ලිපිනය : උපයෝගිතා පර්යේෂණ ඒකකය (ARU), තබ්බෝව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල : adaptthab@gmail.com
- දුරකථන : +94 716 395570
- ෆැක්ස් :
- විවෘතයි : සඳුදා සිට සිකුරදා : පෙ.ව 8.30 - ප.ව. 4.15 (සතිඅන්තය සහ රජයේ නිවාඩු දින වල වසා ඇත)