Sinhala: HORDI Division4-Entomology

HORDI - LOGO

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අංශ

කීට විද්‍යා අංශය

එළවළු සහ මූල භෝග වල පළිබෝධකයන් හඳුනා ගැනීම සහ කළමනාකරණය කිරීම හා සම්බන්ධ පර්යේෂණ හා සංවර්ධන කටයුතු

පර්යේෂණ සහ ප්‍රකාශන

කීට විද්‍යා අංශයේ පර්යේෂණ සහ ප්‍රකාශන 

වැඩි විස්තර >>

සේවාවන්

  1. ස්වාභාවික සතුරන් සහ ක්ෂුද්‍රජීවීන් භාවිතයෙන් එළවළු පළිබෝධ පාලනය (ජෛව පාලනය).
  2. ආරක්ෂිත ගෘහතුල වගාවන්වලට ජෛව පාලන ක්‍රම සහ ජෛව පළිබෝධනාශක (biopesticide) අත් හදා බැලීම හා ඇගයීම. 
  3. ඒකාබද්ධ පළිබෝධ කළමණාකරණ(IPM) වැඩසටහන යටතේ එළවළු සඳහා පරිසර හිතකාමී පළිබෝධ පාලන ක්‍රම. 
  4. එළවළු වගාවන්හි ශෂ්‍ය, ජෛව හා යාන්ත්‍රික පළිබෝධ පාලන ක්‍රම මගින් ඒකාබද්ධ බෝග කළමණාකරණ(ICM) ප්‍රවර්ධනය. 
  5. එළවළු වගාවන් සඳහා රසායනික නොවන නවෝත්පාදන පළිබෝධ පාලන ක්‍රම.
  6. මූලගැටිති වටපණු හානියපාලනය කරමින් එළවළු අස්වැන්න වැඩි කිරීමට තිරසාර ඒකාබද්ධ වටපණු කළමණාකරණ ක්‍රමවේද. 
  7. නව කෘමිනාශක සහ වටපනුනාශකවල ජෛව-කාර්යක්ෂමතා පරීක්ෂණ. 
  8. එළවලුබෝග සඳහා ප්‍රභේද ඇගයීම් පරීක්ෂණ. 
  9. ශිෂ්‍යයන් සඳහා පුහුණු වැඩසටහන් (උපාධි අපේක්ෂක, NVQ මට්ටම 4සහ 5).
  10. ගොවීන් සහ නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන්.
  11. දැනුවත් කිරීමේ වැඩසටහන්, වැඩමුළු, ප්‍රදර්ශන සහ ප්‍රචාරක වැඩසටහන්.

අංශයේ නිලධාරීන්

ආචාර්ය කේ.එම්.ඩී.ඩබ්.පී. නිශාන්ත මයා

ප්‍රධාන කෘෂි විද්‍යාඥ (කීට විද්‍යා)
අතිරේක අධ්‍යක්ෂ (පැළැටි සංරක්ෂණ සේවය)

ආචාර්ය පි.එච්. රණවීර මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

එච්.එච්.එම්.එන්.කේ.හපුකොටුව මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ඒ.ජී.අයි.පී.කුමාරි මිය

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)