- ලිපිනය: තැ.පෙ 11, ගන්නෝරුව පාර, පේරාදෙණිය, ශ්‍රී ලංකා
- විද්‍යුත් තැපෑල : director.hordi@doa.gov.lk
- දුරකථන :(+94) 81-2388011-12-13
- ෆැක්ස් :(+94) 81-2388234
උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අංශ
ශාක ව්‍යාධිවේදී අංශය
ශාක ව්‍යාධිවේදී අංශය මගින් පැලෑටි රෝග හඳුනා ගැනීම, ඒකාබද්ධ රෝග කළමනාකරණ පැකේජ සංවර්ධනය කිරීම, දිලීර නාශක පරීක්ෂාව, බීජ හා ශාක සෞඛ්‍ය පරීක්ෂණය, රෝග පාලනය සඳහා උපදේශන සේවය ආදී සේවාවන් ලබා දෙයි. එමෙන්ම පුහුණු පන්ති, පැල සායන, පත්‍රිකා සහ පර්යේෂණ පත්‍රිකා මගින් නව තාක්ෂණයන් බෙදා හැරීම සිදුකරනු ලබයි.
පර්යේෂණ සහ ප්‍රකාශන
ශාක ව්‍යාධිවේදී අංශයේ පර්යේෂණ සහ ප්‍රකාශන
සේවාවන්
- රෝග විනිශ්චය සහ උපදේශන සේවය
- ඉගැන්වීමේ හා පුහුණු කිරීමේ පහසුකම් සැපයීම
- සම්පත්දායකයින් ලෙස සහභාගී වීම
නව රෝග හඳුනා ගැනීම
අණුක ශිල්පීය ක්‍රම මගින් නව රෝග හඳුනා ගැනීම සහ තහවුරු කිරීම
අංශයේ නිලධාරීන්
එම්.එස්.ඩබ්. ප්‍රනාන්දු මිය
ප්‍රධාන කෘෂි විද්‍යාඥ (ශාක ව්‍යාධි විද්‍යා -වැඩ ආවරණ ) සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
- (+94) 812 388 011
- sobashinifernando@gmail.com
- fernando.msw@doa.gov.lk
ශෂික හේරත් මයා
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
- (+94) 812 388 011
- (+94) 70-1637884
- shashika.herath@gmail.com
එන්.එම්.උබේසේකර මිය
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
- (+94) 812 388 011
- (+94) 714418618
- niroshaubeysekera@gmail.com
කේ.එම්.ඒ.එස්.කෝණාර මිය
සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)
- (+94) 812 388 011
- (+94) 71-5328611
- sigithi.ask@gmail.com
