- Address : Bathalagoda, Ibbagamuwa, Sri Lanka
- E- Mail : rrdi@doa.gov.lk
- Telephone : +94 372 258561
- Fax : +94 372 259881
ශ්‍රී ලංකාවේ වී - වල් පැළෑටි කළමනාකරණය
වල් පැළෑටි වී ශාකය සමඟ තරඟකරයි.....
නොපෙනෙන තරඟය
වී ශාක වලට වඩා වේගයෙන් සහ ආක්‍රමණශීලීව වල් පැලෑටි වැඩෙයි.
- වල් පැලෑටි වල භූගත කොටස් පුළුල් ප්‍රදේශයක පැතිර ඇත.
- ධාවක
- පොලව මත වැතිර වැඩෙන වර්ධක රටාව
අවට ඇති ජලය සහ පෝෂ්‍ය පදාර්ථ වැඩි වශයෙන් අවශෝෂණය කර ගැනීමට වල්පැලෑටි වලට ඉන් පහසුවේ.
පාරිසරික සම්පත් පැහැර ගනී
- වල් පැලෑටි විශේෂ අඩු පාරිසරික සම්පත්යටතේ වැඩිමට අනුවර්තනය වේ.
- එවැනි තත්වයන් තුළ වල් පැලෑටි වලට නොනැසී පැවතිය හැකිය.
- ඔවුන් කාර්යක්ෂම වර්ධනයක් සහ ශාක කායික ව්‍යුහ විභේදනයක් ද පෙන්නුම් කරයි
- මෙය වී වලට එරෙහිව වල් පැලෑටි ලබන වාසියකි.c
වේගවත් වර්ධනය
- වල් පැළෑටි විශේෂවල වර්ධන වේගය සහල් වලට වඩා වැඩිය.
- පොලව මතුපිට කොටස්වල වේගවත් වර්ධනයක් පෙන්වයි.
- හිරු එළිය කාර්යක්ෂමව ලබා ගනී.
- වී ශාක වලට සෙවන සලසයි· වී පැල මගින් ආලෝකය ලබා ගැනීමට බාධා කරයි.
- පළිබෝධ ජීවන චක්‍ර සඳහා උපකාරී වන ක්ෂුද්‍ර පරිසරයන් වර්ධනය කරයි

- මෙය වී වලට එරෙහිව වල් පැලෑටි ලබන වාසියකි.
වේගවත් වර්ධනය
- වල් පැළෑටි විශේෂවල වර්ධන වේගය සහල් වලට වඩා වැඩිය.
- පොලව මතුපිට කොටස්වල වේගවත් වර්ධනයක් පෙන්වයි.
- හිරු එළිය කාර්යක්ෂමව ලබා ගනී.
- වී ශාක වලට සෙවන සලසයි· වී පැල මගින් ආලෝකය ලබා ගැනීමට බාධා කරයි.
- පළිබෝධ ජීවන චක්‍ර සඳහා උපකාරී වන ක්ෂුද්‍ර පරිසරයන් වර්ධනය කරයි

නම්‍යශීලී වීම
- වල් පැලෑටි ජීව විද්‍යාත්මකව හා පාරිසරික වශයෙන් නම්‍යශීලී වේ.
- වෙනස්වන පාරිසරික තත්ත්වයන්ට පහසුවෙන් අනුගත වේ.
- ආන්තික පාරිසරික තත්ත්වයන් යටතේ පවා ජීවත් විය හැකිය.
ප්‍රතිලාභ ගෙන දෙන කැපකිරීම්
- වඩා හොඳ අස්වැන්නක් ලබා දීමේ අරමුණින් නව සහල් වර්ග නිෂ්පාදනය කෙරේ.
- එහිදී ස්වභාවිකව පරිනාමය වන විශේෂ සමඟ තරඟ කිරීමට උපකාර වන වැදගත් ලක්ෂණ නැති වී යා හැක.
- නමුත් වල් පැලෑටි පාරිසරික ආතතීන් සමඟ පරිනාමය වේ. එබැවින් ඕනෑම පරිසර තත්වයකට අනුගත වීමේ ශක්තිය ඇත
ජෛවීයව ශක්තිමත්
- වේගවත් බීජ ප්‍රරෝහණය
- බීජ පරිණත වීම හෝ වර්ධක ප්‍රජනක ව්‍යුහ සෑදීම ඉක්මනින් සිදුවේ.
- බීජ විශාල ප්‍රමාණයක් නිපදවයි
- පරිණත් බීජ, වර්ධක ප්‍රචාරක ව්‍යුක හෝ දෙවර්ගයම ඉක්මනින් සෑදීම.
- පුළුල් පාරිසරික ව්‍යාප්තියකට තුඩුදෙන බීජ ව්‍යාප්ති හැකියාවක් පෙන්වයි.
- බීජ ප්‍රමාණයෙන් කුඩා වීම
- සත්ව ආහාර ජීර්ණ පද්ධති හරහා හානියක් නොමැතිව ගමන් කොට වසුරු සමඟ පරිසරයට ජීවී බීජ ලෙස මුදාහැරීම
- සත්ව ලොම් හෝ මිනිසුන්ගේ ඇඳුම් වල රැඳී ව්‍යාප්ත විය හැකි ව්‍යුහ පැවතීම
- පිහාටු වැනි ව්‍යුහයන් මඟින් පහසුවෙන් සුළගෙන් ව්‍යාප්ත කිරීම
- කුඩා ශාක කොටසකින් පවා (සමහර අවස්ථාවල වියලී ගොස් පැවතියද) නැවත වර්දානය වීමට ඇති හැකියාව
- බීජ සුප්තතාවය පැවතීම සහ බීජ දිගු කලක් ජීවී තත්වයේ පැවතීම
- පාරිසරික ආතතියට හොඳින් ඔරොත්තු දීම