- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
Ld 253
ප්‍රභේදයේ නම | : Ld 253 |
හඳුන්වාදුන් වර්ෂය | : 2016 |
පෙළපත | : At 04 වරණය තුලින් |
සාමාන්‍ය අස්වැන්න | : හෙක්ටයාරයකට ටොන් 4.5 |
අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 88 යි. |
වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 49.0 |
පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
නිර්දේශය | : සාමාන්‍ය වගාව සදහා |
ධාන්‍යය වල ගුණාංග
වී බුසලක බර | 20.8 kg |
වී ඇට 1000 ක බර | 20.6 g |
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 78.60% |
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 73.60% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 66.00% |
ධාන්‍යයේ හැඩය | සිහින් දිගටි |
සහලේ වර්ණය | සුදු |
ඇමයිලොස් ප්‍රතිශතය | අතරමැදි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි | |
බැක්ටීරියා කොළ අංගමාරය | ප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ගොයම් මැක්කා | ප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | ප්‍රතිරෝධී වේ/ මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |