- த

- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ඩබ්ලිව්. 302
වී ප්‍රභේදයේ නම: බී. ඩබ්ලිව්. 302
නිර්දේශීත වර්ෂය: 1981
පෙලපත: බී. ඩබ්ලිව්. 259-3 / බී. ඩබ්ලිව්. 242-5-5
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 3.2
අස්වනු නෙලීමට යන කාලය: දින 90
ශාක උස: සෙ: මී: 89.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: තෙත් කලාපය

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 78.5 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 71.8 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 65.7 % |
වී ඇට 1000 ක බර | 21.3 g |
ධාන්‍යයේ හැඩය | සිහින් දිගැටි |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 20.9 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | ඔව් |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි | මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි | අවදානමට ලක්විය හැකි |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 78.5 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 71.8 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 65.7 % |
වී ඇට 1000 ක බර | 21.3 g |
ධාන්‍යයේ හැඩය | සිහින් දිගැටි |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 20.9 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | ඔව් |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | ප්‍රතිරෝධී වේ |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
ගොයම් මැස්සා | මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
දුඹුරු පැළ කීඩෑවා | අවදානමට ලක්විය හැකි |