- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
Bw 302
| ප්‍රභේදයේ නම | : Bw 302 |
| හඳුන්වාදුන් වර්ෂය | : 1981 |
| පෙළපත | : Bw 259-3 /Bw 242-5-5 |
| සාමාන්‍ය අස්වැන්න | : හෙක්ටයාරයකට ටොන් 3.2 |
| අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 90 |
| වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 89.0 |
| පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
| නිර්දේශය | : තෙත් කලාපය |

ධාන්‍යය වල ගුණාංග
| වී බුසලක බර | 20.9 kg |
| වී ඇට 1000 ක බර | 21.3 g |
| වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 78.50% |
| පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 71.80% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 65.70% |
| ධාන්‍යයේ හැඩය | සිහින් දිගැටි |
| සහලේ වර්ණය | සුදු |
| ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | ඇත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
| රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
| ප්‍රතිරෝධී වේ | |
| බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ග්‍රාහී විය හැකිය |
| ගොයම් මැක්කා | මධ්‍යස්ථව ග්‍රාහී විය හැකිය |
| දුඹුරු පැළ කීඩෑවා | ග්‍රාහී විය හැකිය |