- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
Bw 272 - 6b
| ප්‍රභේදයේ නම | : Bw 272 – 6b |
| හඳුන්වාදුන් වර්ෂය | : 1981 |
| පෙළපත | : බී. ඩබ්ලිව්. 259-3 / බී. ඩබ්ලිව්. 242-5-5 |
| සාමාන්‍ය අස්වැන්න | : හෙක්ටයාරයකට ටොන් 3.5 |
| අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 90 යි |
| වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 106.3 |
| පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
| නිර්දේශය | : පහත රට තෙත් කලාපයේ වගාව සදහා* |
| * ඉහළ කාබනික පසක් සඳහා සුදුසුය – half bog and bog soil | |


ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| වී ඇට 1000 ක බර | 16.7 g |
| වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 76.00% |
| පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 68.20% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 66.20% |
| ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
| සහලේ වර්ණය | රතු |
| ඇමයිලොස් ප්‍රතිශතය | ඉහළයි |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | අඩු |
| ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | ඇත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
| කොළ පාළුව රෝගය | HR |
| බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
| වී ඇට 1000 ක බර | 16.7 g |
| වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 76.00% |
| පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 68.20% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 66.20% |
| ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
| සහලේ වර්ණය | රතු |
| ඇමයිලොස් ප්‍රතිශතය | ඉහළයි |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | අඩු |
| ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | ඇත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
| රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
| කොළ පාළුව රෝගය | HR |
| බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
