
- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
Bw 272 - 6b
ප්‍රභේදයේ නම | : Bw 272 – 6b |
හඳුන්වාදුන් වර්ෂය | : 1981 |
පෙළපත | : බී. ඩබ්ලිව්. 259-3 / බී. ඩබ්ලිව්. 242-5-5 |
සාමාන්‍ය අස්වැන්න | : හෙක්ටයාරයකට ටොන් 3.5 |
අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 90 යි |
වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 106.3 |
පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
නිර්දේශය | : පහත රට තෙත් කලාපයේ වගාව සදහා* |
* ඉහළ කාබනික පසක් සඳහා සුදුසුය – half bog and bog soil |



ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
වී ඇට 1000 ක බර | 16.7 g |
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 76.00% |
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 68.20% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 66.20% |
ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
සහලේ වර්ණය | රතු |
ඇමයිලොස් ප්‍රතිශතය | ඉහළයි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අඩු |
ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | ඇත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
කොළ පාළුව රෝගය | HR |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
වී ඇට 1000 ක බර | 16.7 g |
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 76.00% |
පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 68.20% |
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 66.20% |
ධාන්‍යයේ හැඩය | කෙටි වටකුරු |
සහලේ වර්ණය | රතු |
ඇමයිලොස් ප්‍රතිශතය | ඉහළයි |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අඩු |
ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | ඇත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
කොළ පාළුව රෝගය | HR |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |