RRDI_Rice_Bg381IP_si

RRID- Bathalagoda LOGO

වී ප්‍රභේද

Bg 381 IP

ප්‍රභේදයේ  නම  : Bg 381 IP
හඳුන්වාදුන් වර්ෂය: 2022
පෙළපත

: HT1 / D177

 

සාමාන්‍ය අස්වැන්න 

: 6.2 t/ha

අස්වනු නෙලීමට ගතවෙන කාලය: දින 105 යි
වැඩුනු ශාකයේ උස: අසන්න ලෙස සෙ: මී: 100 
පත්‍ර කොලපුවේ වර්ණය : කොළ
නිර්දේශය: සහල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා

ධාන්‍යය වල ගුණාංග

වී ඇට 1000 ක බර 27.5 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) 79.9%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව) 75.8%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) 71%
ධාන්‍යයේ හැඩය මධ්‍යස්ථ දිගු
සහලේ වර්ණය සුදු
ඇමයිලොස් ප්‍රතිශතය  අතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වය පහළයි(සෙල්සියස් අංශක 55-69 )
ධාන්‍යයේ අවපැහැ ස්වභාවය දුඹුරු පැහැතිය

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයා ප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගය ප්‍රතිරෝධී 
බැක්ටීරියා කොළ අංගමාරය මධ්‍යස්ථව ග්‍රාහි වියහැකිය
දුඹුරු පැළ කීඩෑවා ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැක්කා මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍යය වල ගුණාංග

වී ඇට 1000 ක බර 27.5 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) 79.9%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව) 75.8%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) 71%
ධාන්‍යයේ හැඩය මධ්‍යස්ථ දිගු
සහලේ වර්ණය සුදු
ඇමයිලොස් ප්‍රතිශතය  අතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වය පහළයි(සෙල්සියස් අංශක 55-69 )
ධාන්‍යයේ අවපැහැ ස්වභාවය දුඹුරු පැහැතිය

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයා ප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගය ප්‍රතිරෝධී 
බැක්ටීරියා කොළ අංගමාරය මධ්‍යස්ථව ග්‍රාහි වියහැකිය
දුඹුරු පැළ කීඩෑවා ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැක්කා මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ