- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
Bg 381 IP
| ප්‍රභේදයේ නම | : Bg 381 IP |
| හඳුන්වාදුන් වර්ෂය | : 2022 |
| පෙළපත | : HT1 / D177
|
| සාමාන්‍ය අස්වැන්න | : 6.2 t/ha |
| අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 105 යි |
| වැඩුනු ශාකයේ උස | : අසන්න ලෙස සෙ: මී: 100 |
| පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
| නිර්දේශය | : සහල් ආශ්‍රිත නිෂ්පාදන සඳහා |

ධාන්‍යය වල ගුණාංග
| වී ඇට 1000 ක බර | 27.5 g |
| වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 79.9% |
| පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 75.8% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 71% |
| ධාන්‍යයේ හැඩය | මධ්‍යස්ථ දිගු |
| සහලේ වර්ණය | සුදු |
| ඇමයිලොස් ප්‍රතිශතය | අතරමැදි |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | පහළයි(සෙල්සියස් අංශක 55-69 ) |
| ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | දුඹුරු පැහැතිය |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
| රෝගය / පළිබෝධකයා | ප්‍රතිරෝධතා මට්ටම |
| කොළ පාළුව රෝගය | ප්‍රතිරෝධී |
| බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ග්‍රාහි වියහැකිය |
| දුඹුරු පැළ කීඩෑවා | ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| ගොයම් මැක්කා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |