RRDI_Rice_Bg34-8_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

වී ප්‍රභේද

Bg 34-8

වී ප්‍රභේදයේ නම: බී. ජී. 34-8
නිර්දේශීත වර්ෂය: 1971
පෙලපත: IR-246///Pachchaperumal/Mas//H-501
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.1
අස්වනු නෙලීමට යන කාලය: දින 100 යි.
ශාක උස: සෙ: මී: 61.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශයන්හි වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය80.4 %
පාහින ලද සහල් ප්‍රතිශතය74.0 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය70.7%
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර26.0 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.7 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගය ගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේඅවදානමට ලක්විය හැකිඅවදානමට ලක්විය හැකි

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය80.4 %
පාහින ලද සහල් ප්‍රතිශතය74.0 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය70.7%
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර26.0 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.7 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
ගොයම් මැස්සාඅවදානමට ලක්විය හැකි
දුඹුරු පැළ කීඩෑවාඅවදානමට ලක්විය හැකි