- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
වී ප්‍රභේද
Bg 34-8
| ප්‍රභේදයේ නම | : Bg 34-8 |
| හඳුන්වාදුන් වර්ෂය | : 1971 |
| පෙළපත | : IR-246///පච්චපෙරුමාල්/Mas//H-501 |
| සාමාන්‍ය අස්වැන්න | : හෙක්ටයාරයකට ටොන් 6.1 |
| අස්වනු නෙලීමට ගතවෙන කාලය | : දින 100 යි |
| වැඩුනු ශාකයේ උස | : සෙ: මී: 61.0 |
| පත්‍ර කොලපුවේ වර්ණය | : කොළ |
| නිර්දේශය | :සාමාන්‍ය ප්‍රදේශයන්හි වගාව සදහා |

ධාන්‍යය වල ගුණාංග
| වී බුසලක බර | 21.7 kg |
| වී ඇට 1000 ක බර | 26.0 g |
| වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව) | 80.40% |
| පාහින ලද සහල් ප්‍රතිශතය (බර අනුව) | 74.00% |
| නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව) | 70.70% |
| ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
| සහලේ වර්ණය | සුදු |
| ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
| ධාන්‍යයේ අවපැහැ ස්වභාවය | නැත |
රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය
| රෝගය / පළිබෝධකයා | ප්රතිරෝධතා මට්ටම |
| කොළ පාළුව රෝගය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
| ගොයම් මැක්කා | අවදානමට ලක්විය හැකි |
| දුඹුරු පැළ කීඩෑවා | අවදානමට ලක්විය හැකි |