RRDI_Rice_Bg310_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

RRDI වී ප්‍රභේද

බී. ජී. 310

වී ප්‍රභේදයේ නම: බී. ජී. 310
නිර්දේශීත වර්ෂය: 2014
පෙලපත: බී. ජී. 300/Pokkali
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.6
අස්වනු නෙලීමට යන කාලය: දින 95 – 98 ත් අතර
ශාක උස: සෙ: මී: 65.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: ක්ෂාරීය ශුෂ්ක ප්‍රදේශ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය81.4 %
පාහින ලද සහල් ප්‍රතිශතය76.7 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය71.1 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර27.5 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.3 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරයගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිඅවදානමට ලක්විය හැකිප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය81.4 %
පාහින ලද සහල් ප්‍රතිශතය76.7 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය71.1 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර27.5 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.3 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාඅවදානමට ලක්විය හැකි
දුඹුරු පැළ කීඩෑවාප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ