- த

- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
RRDI වී ප්‍රභේද
බී. ජී. 310
වී ප්‍රභේදයේ නම: බී. ජී. 310
නිර්දේශීත වර්ෂය: 2014
පෙලපත: බී. ජී. 300/Pokkali
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 5.6
අස්වනු නෙලීමට යන කාලය: දින 95 – 98 ත් අතර
ශාක උස: සෙ: මී: 65.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: ක්ෂාරීය ශුෂ්ක ප්‍රදේශ




ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 81.4 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 76.7 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 71.1 % |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 27.5 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.3 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි | අවදානමට ලක්විය හැකි | ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 81.4 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 76.7 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 71.1 % |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 27.5 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.3 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
ගොයම් මැස්සා | අවදානමට ලක්විය හැකි |
දුඹුරු පැළ කීඩෑවා | ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |