RRDI_Rice_Bg310_si

RRID- Bathalagoda LOGO

වී ප්‍රභේද

Bg 310

ප්‍රභේදයේ  නම  : Bg 310
හඳුන්වාදුන් වර්ෂය: 2014
පෙළපත: Bg 300/පොක්කාලි
සාමාන්‍ය අස්වැන්න : හෙක්ටයාරයකට ටොන් 5.6
අස්වනු නෙලීමට ගතවෙන කාලය: දින 95 – 98 ත් අතර
වැඩුනු ශාකයේ උස: සෙ: මී: 65.0
පත්‍ර කොලපුවේ වර්ණය : කොළ
නිර්දේශය: ක්ෂාරීය ශුෂ්ක ප්‍රදේශ

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර21.3 kg
වී ඇට 1000 ක බර27.5 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)81.40%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)76.70%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)71.10%
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ග්‍රාහි වියහැකිය
ගොයම් මැක්කාඅවදානමට ලක්විය හැකි
දුඹුරු පැළ කීඩෑවාප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ