- த

- ලිපිනය: බතලගොඩ, ඉබ්බාගමුව, ශ්‍රී ලංකාව
- විද්‍යුත් තැපෑල: rrdi@doa.gov.lk
- දුරකථන අංකය: +94 372 258561
- ෆැක්ස් : +94 372 259881
- தமிழ்
මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…
එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.
ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද
බී. ජී. 305
වී ප්‍රභේදයේ නම: බී. ජී. 305
නිර්දේශීත වර්ෂය: 1999
පෙලපත: බී. ජී. 1203/ බී. ජී. 1492
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.9
අස්වනු නෙලීමට යන කාලය: දින 93 වියලි කලාපය, දින 94 තෙත් කලාපය
ශාක උස: සෙ: මී: 70.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා




ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 80.1 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 72.9 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 65.2 % |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 23.7 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.0 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | බැක්ටීරියා කොළ අංගමාරය | ගොයම් මැස්සා | දුඹුරු පැළ කීඩෑවා |
අවදානමට ලක්විය හැකි | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි | ප්‍රතිරෝධී වේ | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |
ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ
නොපාහින ලද සහල් ප්‍රතිශතය | 80.1 % |
පාහින ලද සහල් ප්‍රතිශතය | 72.9 % |
නොකැඩුණු සහල් ප්‍රතිශතය | 65.2 % |
ඇමයිලොස් ප්‍රමාණය | ඉහළ |
ජෙලටිනීකරන උෂ්ණත්වය | අතරමැදි |
වී ඇට 1000 ක බර | 23.7 g |
ධාන්‍යයේ හැඩය | අතරමැදි වටකුරු |
සහලේ වර්ණය | සුදු |
බුසලක බර | 21.0 kg |
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය | නැත |
පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය
කොළ පාළුව රෝගය | අවදානමට ලක්විය හැකි |
බැක්ටීරියා කොළ අංගමාරය | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි |
ගොයම් මැස්සා | ප්‍රතිරෝධී වේ |
දුඹුරු පැළ කීඩෑවා | මධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ |