RRDI_Rice_Bg305_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ජී. 305

වී ප්‍රභේදයේ නම: බී. ජී. 305
නිර්දේශීත වර්ෂය: 1999
පෙලපත: බී. ජී. 1203/ බී. ජී. 1492
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.9
අස්වනු නෙලීමට යන කාලය: දින 93 වියලි කලාපය, දින 94 තෙත් කලාපය
ශාක උස: සෙ: මී: 70.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය80.1 %
පාහින ලද සහල් ප්‍රතිශතය72.9 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය65.2 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර23.7 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.0 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවය නැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයබැක්ටීරියා කොළ අංගමාරය ගොයම් මැස්සාදුඹුරු පැළ කීඩෑවා
අවදානමට ලක්විය හැකිමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකිප්‍රතිරෝධී වේමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

නොපාහින ලද සහල් ප්‍රතිශතය80.1 %
පාහින ලද සහල් ප්‍රතිශතය72.9 %
නොකැඩුණු සහල් ප්‍රතිශතය 65.2 %
ඇමයිලොස් ප්‍රමාණයඉහළ
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
වී ඇට 1000 ක බර23.7 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයසුදු
බුසලක බර21.0 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගයඅවදානමට ලක්විය හැකි
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ / මධ්‍යස්ථව අවදානමට ලක්විය හැකි
ගොයම් මැස්සාප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ