RRDI_Rice_Bg304_si

RRID- Bathalagoda LOGO

වී ප්‍රභේද

Bg 304

ප්‍රභේදයේ  නම  : Bg 304
හඳුන්වාදුන් වර්ෂය: 1993
පෙළපත: Co 10/IR 50//84-1587/Bg 731-2
සාමාන්‍ය අස්වැන්න : හෙක්ටයාරයකට ටොන් 4.7
අස්වනු නෙලීමට ගතවෙන කාලය: දින 85 වියලි කලාපය, දින 89 තෙත් කලාපය
වැඩුනු ශාකයේ උස: සෙ: මී: 68.0
පත්‍ර කොලපුවේ වර්ණය : සෙ: මී: 68.0
නිර්දේශය: සාමාන්‍ය ප්‍රදේශවල වගාව සදහා

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර20.1 kg
වී ඇට 1000 ක බර23.5 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)77.70%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)74.10%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)64.90%
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම වටකුරු
සහලේ වර්ණයසුදු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහළ / අතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයග්‍රාහී විය හැකිය
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ග්‍රාහී විය හැකිය
ගොයම් මැක්කාප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ

ධාන්‍යය වල ගුණාංග

වී බුසලක බර20.1 kg
වී ඇට 1000 ක බර23.5 g
වී කෙටීමෙන් පසු පෑහීමට පෙර සහල් ප්‍රතිශතය (බර අනුව)77.70%
පාහින ලද සහල් ප්‍රතිශතය  (බර අනුව)74.10%
නොකැඩුණු සහල් ප්‍රතිශතය (බර අනුව)64.90%
ධාන්‍යයේ හැඩයදිගු මධ්‍යම වටකුරු
සහලේ වර්ණයසුදු
ඇමයිලොස් ප්‍රතිශතය ඉහළ / අතරමැදි
ජෙලටිනීකරන උෂ්ණත්වයඅතරමැදි
 ධාන්‍යයේ අවපැහැ ස්වභාවයනැත

 

රෝග සහ පළිබෝධ වලට ප්‍රතිරෝධීතාවය

රෝගය / පළිබෝධකයාප්‍රතිරෝධතා මට්ටම
කොළ පාළුව රෝගයග්‍රාහී විය හැකිය
බැක්ටීරියා කොළ අංගමාරයමධ්‍යස්ථව ග්‍රාහී විය හැකිය
ගොයම් මැක්කාප්‍රතිරෝධී වේ
දුඹුරු පැළ කීඩෑවාමධ්‍යස්ථව ප්‍රතිරෝධී වේ