RRDI_Rice_Bg301_si

RRID- Bathalagoda LOGO

මෙම වෙබ් පිටුව සැකසෙමින් පවතී…

එතෙක් මෙහි ඉංග්‍රීසි බසින් ඇති වෙබ් පිටුව වෙත පහත සබැදිය මගින් යොමු වන්න.

 

ආර්. ආර්. ඩී. අයි. වී ප්‍රභේද

බී. ජී. 301

වී ප්‍රභේදයේ නම: බී. ජී. 301
නිර්දේශීත වර්ෂය: 1987
පෙලපත: 1280/එච්. 4
සාමාන්‍ය අස්වැන්න: හෙක්ටයාරයකට ටොන් 6.0
අස්වනු නෙලීමට යන කාලය: දින 90-95 අතර
ශාක උස: සෙ: මී: 67.0
පත්‍ර කොලපුවේ වර්ණය: කොළ
නිර්දේශය: වර්ශාපෝෂිත – වියළි කලාපය හා අතරමැදි කලාපය

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

වී ඇට 1000 ක බර 23.9 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර20.5 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගය
ප්‍රතිරෝධී වේ

ධාන්‍ය ගුණාත්මක ලක්ෂණ

වී ඇට 1000 ක බර 23.9 g
ධාන්‍යයේ හැඩයඅතරමැදි වටකුරු
සහලේ වර්ණයරතු
බුසලක බර20.5 kg
කහ පැහැයට හුරු දුඹුරු පැහැ ස්භාවයනැත

පළිබෝධ සහ රෝග සඳහා ප්‍රතිරෝධය

කොළ පාළුව රෝගය
ප්‍රතිරෝධී වේ